~මේවායේ සෙල්ලම් කරපු උන් help me!~

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ~මේවායේ සෙල්ලම් කරපු උන් help me!~

    homepage-cricket.jpg

    මචංලා දන්න උන් මට පොඩි විස්තර ටිකක් කියහන්කෝ මේ ගැන?:confused:ලංකාවේ කොහෙද බං Cricket Bowling Machines තියෙන්නේ?:baffled:මේවා කොහොමද play කරන්න තියෙන්නේ?ඒ කිව්වේ මේවායේ charges එහෙම කොහොමද?:rolleyes:නොදන්නා කට්ටිය bump එකකින්වත් සහයෝගයක් දක්වන්න හොදේ.....:yes: