~මේවායේ සෙල්ලම් කරපු උන් help me!~
මචංලා දන්න උන් මට පොඩි විස්තර ටිකක් කියහන්කෝ මේ ගැන?
ලංකාවේ කොහෙද බං Cricket Bowling Machines තියෙන්නේ?
මේවා කොහොමද play කරන්න තියෙන්නේ?ඒ කිව්වේ මේවායේ charges එහෙම කොහොමද?
නොදන්නා කට්ටිය bump එකකින්වත් සහයෝගයක් දක්වන්න හොදේ.....

nama tapaluna 