මේවා මට හිතෙන හැටි

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මේවා මට හිතෙන හැටි

    most-beautiful-girls24.jpg


    ගෙවල් ඇතුළේම තියාගෙන හදන කෙල්ලන්ව එකපාරම එළියට දැම්මොත් ගිහින් set වෙන්නේම 2.50 ...3.50 කොල්ලෙක් එක්ක තමයි ....අන්තීමෙට කවදාහරි ඌව marry කරලාම තමයි නවතින්නේ....
    ඒ කෙල්ලන්ට සමාජයේ දැනුමක් කියලා දෙයකුත් නෑ.....කුඩ්ඩා හෝ වේවා ...දකින ඕන කොල්ලෙක් උන්ට රත්තරං .....

    අනිත් එක තමයි......පවුලේ එකම කෙල්ල..
    maintain කරන්න හරිම අමරුයි....හිතුවක්කාරයි...ඕනා කියන දේ ඒ වෙලාවේම ඕනා නැත්නම් යකා නටනවා but ටිකකින් cool down වෙනවා ....නැත්නම් දුකෙන් අඩනවා...හුරතලයට හැදුණු කෙල්ලෝ නේ ඉතින්...
    හැබැයි මේ කෙල්ලෝ දෙවර්ගයම ටිකක් සැර වුණාට හිත හොද කෙල්ලෝ...
    ....මට කියන්න ඕන වුණේ එච්චරයි........:)
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    :yes:


    මටත් එක තමයි අවුල


    මම කැමැත්තෙන් හිටපු කෙල්ලත් ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක්.....මම ඒකිගෙන් ask out කරන්නත් බය වුණා.....එච්චරට decent විදිහට හැදිච්ච කෙල්ලෙක්.....
    ඒත්....මම ඇස් දෙකට දැක්කා ඒකි වෙන කොල්ලෙක් එක්ක එහේ මෙහේ රවුම් ගහනවා....හොයලා බලපුවාම ඌ saloon එකක වැඩ කරන කොල්ලෙක්....:(
    එතකොට තමයි මට තේරුනේ මේ වගේ කෙල්ලෝ....හරි බොලදයි කියලා....