මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කවුද එහෙම කියන්නේ? ඕවා ජෙප්පෝ හදපු කතා. ජැක්සන් මහත්තය සාක්ෂි ඇතිව ඔප්පු කළා මහින්දලා ශාක්‍ය පරපුරේ කියල
    යකෝ තව පොඩ්ඩෙන් බීපු වතුර ටික පිට උගුරේ යනවා. කරි වේස නාකි මයිනා බුහුහාමුදුරුවන්ගේ පරම්පරාවෙන් පැවතෙන්නේ කියලා පච කෙලියේ ජැක්සන් ගේ දුව නාමල්ට දීගන්න. ඒ බොරුවෙන් ඌට වස් වැදිලා තැරි ගැහීලම ගියා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌


    හ්ම්... මුස්ලින් බයියෙක් නේද, තම්බි බයියා -> තම්බයියා :unsure: 🥴
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්‍රේල් වෙද්දි පින්වත් පාලකයෙක් බිහිවෙනවා කියල පෙන්වන ලකුණක් මේක

    Good Times Ahead Snow GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේ ගස් අහක් කරන්න ඕනේ කොමියුනිස්ට්වදය තුල ආගම් නෑ . බලන්න චීනය දිහා කොච්චර දියුනුද
    Sarcasm වුනත් මෙක ඇත්ත

    . මුස්ලින් බයියෙක් නේද, තම්බි බයියා -> තම්බයියා :unsure: 🥴
    තම්බි අයියා
    ------ Post added on Dec 19, 2025 at 8:28 PM

    අප්‍රේල් වෙද්දි පින්වත් පාලකයෙක් බිහිවෙනවා කියල පෙන්වන ලකුණක් මේක

    Good Times Ahead Snow GIF
    උන් විපක්ශෙ ඉන්නකොට විතරයි වෙන්නෙ. කැලණි නාගයා මතක් වුනා.
    ------ Post added on Dec 19, 2025 at 8:29 PM
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේක නම් ඔය යූ බටේ සාත්තර කියන එවුන් කීප දෙනෙක් ම කියලා තිබුනා. 🥴
    කොහොමත් දැන් tsunami probability වැඩි වෙලා තියෙන්නෙ, සාස්තර කාරයො දන්නවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Sarcasm වුනත් මෙක ඇත්ත

    ආයේ සාකසැම් එකක් නෑ. ආගම රාජ්ය පාලනයට ගන්න එක රටක්වත් දියුනු වෙන් නෑ . ලංකාවේ ආන්ඩුව ආගමෙන් ගලවන්නම ඕනේ තට්ටයන්ගේ පාදිලියන්ගේ මවුලව් පුසාඩියන්ට ඕනේ විදියට නෙමෙයි වියවස්ථාවට අනුව රට පාලනය වෙන්න ඕනේ. මේ ආන්ඩුව අනිවාර්යයෙන් ඔය තට්ටයෝ ටික කොනකට කරලා තියන්නම ඕනේ . මේක යටගිය දවස බරනැස් නුවර රාජාන්ඩුවක් නෙමෙයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    ඕව නං මොනාද..ඉස්සර මයිනා බුරියානියට බෝගස් කැපුවේ :ROFLMAO:
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    ආයේ සාකසැම් එකක් නෑ. ආගම රාජ්ය පාලනයට ගන්න එක රටක්වත් දියුනු වෙන් නෑ . ලංකාවේ ආන්ඩුව ආගමෙන් ගලවන්නම ඕනේ තට්ටයන්ගේ පාදිලියන්ගේ මවුලව් පුසාඩියන්ට ඕනේ විදියට නෙමෙයි වියවස්ථාවට අනුව රට පාලනය වෙන්න ඕනේ. මේ ආන්ඩුව අනිවාර්යයෙන් ඔය තට්ටයෝ ටික කොනකට කරලා තියන්නම ඕනේ . මේක යටගිය දවස බරනැස් නුවර රාජාන්ඩුවක් නෙමෙයි
    එහෙම හිතන්නත් බෑ බං..... මිනිස්සු නිකන් ඔහේ ගියොත්.විනාශයක් වෙන්නේ... මිනිස්සුන්ගේ මනස කන්ට්‍රොල් කරන්න ඕනි.... දැන් බලපන්... උබාට මතක් වෙන්නේ තට්ට යෝ විතරයි... එතනම අව්ල
    ...... වෙන ආගම් නැද්ද.... නිකමට හිතපන් ලංකාව මුස්ලිම් උනා කියල.... එහෙම උනා නම් උබ ට මෙහෙම දාන්න වත් හම්බෙන් නෑ.... මෙලහට උබ ඉවරයි... ඒ නිසා මේක Buddhist උන එක ගැන සතුටු වේයන්....
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කපුටු බෝ වලින් නියම බෝදින් වහන්සෙව අදුනගෙන වදින්න මිනිස්සුන්ට වින්ඝ්‍යනය තියෙන්න ඔනේ.

    ලියල වැරදියිනෙ. හරි වචනෙ විණ්න්‍යාණය
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අඩියෙන් අඩිය බෝගසුයි බුදු මැදුරුයි සුරුවමුයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මෙව්වා නිකන් ගස් කඩා වැටුනා කිව්වාට, මෙවාගෙ දෙයක් උනයින් පස්සේ අසුභ දේවල් සිද්ද වෙන මෙකැනිසම් එක මොකක් ද බං..
    මෙහෙම දේවල් උනම මීට කලිනුත් කෙලවෙන පොටක් සෙට් වෙලා වගේ මතයක් තියෙනවා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    බයියො ටොයියො කොච්චර මෝඩ මිථ්‍යාදෘෂ්ටිකයොද කියල පේනව මේකෙ කමෙන්ට් දැක්කනම් 🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එහෙම හිතන්නත් බෑ බං..... මිනිස්සු නිකන් ඔහේ ගියොත්.විනාශයක් වෙන්නේ... මිනිස්සුන්ගේ මනස කන්ට්‍රොල් කරන්න ඕනි.... දැන් බලපන්... උබාට මතක් වෙන්නේ තට්ට යෝ විතරයි... එතනම අව්ල
    ...... වෙන ආගම් නැද්ද.... නිකමට හිතපන් ලංකාව මුස්ලිම් උනා කියල.... එහෙම උනා නම් උබ ට මෙහෙම දාන්න වත් හම්බෙන් නෑ.... මෙලහට උබ ඉවරයි... ඒ නිසා මේක Buddhist උන එක ගැන සතුටු වේයන්....
    කමෙන්ට් එකේ සියලු අය කියලා තියෙන්නේ . මට නම් හැම ආගමකම ඉන්නේ පට්ට පල් කෙබ්බ කියන සෙට් එකක් .

    මනස කන්ට්‍රොල් කරන්න ආගම ඕනේ නෑ , මිනිස්සූ ඩිසිප්ලීන් ඕනේ , ඩිසිප්ලීන් නැති නිසයි ආගම කියලා එකක් මැදමාවතට දාල බ්‍රේන් වොශ් කරන්නේ. අනිවාර්ය ටික දැන් නීතිය කියලා එක්කින් කරනවා .

    මුස්ලිම් කියන්නේ ආගමකට වඩා ජීවන රටාවක් , සංකෘතිකයක් එකේ නීතියත් එක්ක එන ඔල් ඉන් වන් පැකේජ් එකක් සහ කාලය අනුව අලුත් කරන්න බැරිවෙන්න තනි මනුස්සයෙක් වාසියට ලිව්ව පොතක්. එකයි එක අදහන උන් එක බෙල්ල කඩන් විශ්වාස කරන්නේ.

    මේක එලකිරියේ දැම්මට බුකියේ ලිව්වනම් රිපොට් ගහලා, ඉන්බොක්ස් එකේ කාඩ් බෝඩ් වීරයෝ තර්ජනය කරලා ඉවරයි
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    අඩියෙන් අඩිය බෝගසුයි බුදු මැදුරුයි සුරුවමුයි.
    එකටම හරියන ත්‍රීවිල් සෙට් එකයි

    සියලු දෙ අනිත්තයයි නම් මෙක කඩන් වැටුනාම ඇයි විලාප දෙන්නෙ?
    ------ Post added on Dec 20, 2025 at 5:23 AM