ෂ - Sha
ධ - dhha
Sha for payanu sha
Dha for mahapprana da


ෂ Shift + I
ධ = Shift + O
ඤ = [
ඥ = Shift + [
ඕකෙන් නෙමේ බං
හෙළකුරු කියල අර ෆෝනටික් එකක් තියෙන්නෙ ඒකෙ..
පොශ් අය තමා මේ විදිහට කොටන්නෙ 
අපෝ ඒව පාවිච්චි කරන්නෙ හෙන ගොඩේ අයපොශ් අය තමා මේ විදිහට කොටන්නෙ
![]()


අපිත් පොෂ් තමා පියුස් කියල කියන්නෙ
සිරාවට මම අද වෙනකං වැරදියට කියල තියෙන්නෙ...![]()
