මේක ඇත්ත,Samsung හොඳ ඇති, හැබැයි ඉන්දියාවට / ඉන්දියාවෙ හදන budget series වල models හොඳයි කියලා කියන්න අමාරුයි. මං එකක් අරගෙන අවු 2න් panel එක වැඩකරන්නෙ නැතුව ගියා. warranty තිබුණ හින්දා අවුලක් නෑ, ඒ දවස්වල lockdown / import restriction හින්දා මාස 3ක් විතර ගියා හදලා එවන්න
Samsung හොඳයි. හැබැයි මොන බ්රෑන්ඩ් එක ගත්තත් ඉන්දියාවේ හදන එව්වා නම් ගන්න එපා [ assemble in India ]. ලෙඩ වාට්ටු

