මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද
මම මේ දවස්ටිකට අහපු දැකපු දේ අනුව තමයි මේක මට හිතුනේ .මේ අවුරැදේ නම් මිනිස්සුන්ට ගොඩක් සරැ පාටයි නේද ?කාගේත් අතේ මිටේ සල්ලි ගැවසුන අවුරැද්දක් වගේ
මිනිස්සු සාප්පු වලට ගියේ වැල නොකැඩී .ඇදුම ගන්න පුදුම උනන්දුවක් තිබුනේ 
ආර්තික අතින් හැමෝටම සරුයි නේද? ඇත්තටම දැන් නම් අපේ රට දියුණු වෙලා බව නම් පේනවා ක්රය ශක්තිය වැඩි ඡනග්රහනයක් තමියි ඉන්නේ වියදම් වැඩි වුනත් ආදායම් ද ඊට වඩා වැඩි වී ඇති බවක් දක්නට තියෙනවා .ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට දැන් දියුණු වෙලා .මේ අවුරැද්දේ තව තවත් දියුණු වෙයි 

Last edited:

අනේ හොදා..