මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සල්ලි කියන්නේ බං දැන් ලංකාවේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නෑ සල්ලි වලට
    යුද්දෙත් දිනාපු නිසා™ බය නැතුව කෝටි ගානක් උනත් සල්ලි පර්ස් එකේ ගෙන ගිහිං බඩු ගන්න ගහන්න පුළුවන් දැන්.

    අපේ පැත්තේ කුලී වැඩ කරන බුවෙක් ඊයේ හයිබ්‍රිඩ් එකක් ගට්ට. පොරගේ පුටා යමහ FZ අලුතෙන්ම ගට්ට අද පොර ගිහිං අලුත් ඔක්ටේන් 92 පැට්‍රොල් ෆුල් ටැංක ගහන් ආව. සල්ලි පොලියට දෙන බුවෙක් ඉන්නව අපේ ගමෙහ් උ ඊයේ එල්ලිලා මැරිලා.. ඇයි දන්නවද දැන් කව්රුත් සල්ලි පොලියට ගන්නේ නැතිලු. ගත්තු උන් ඔක්කොම පොළියයි සල්ලියි දීල බේරලා. අපේ ගමෙහ් කඩේ මුදලාලි දැන් හාල් කිලෝ 10 n අඩුව දෙන්නේ නෑ. මේ දැන් කව්ද එකෙක් බීල (උ බීල තියෙන්නේ වොඩ්කා හෝ ඔල්ඩ් අරක්) අස්චර්යක්ද මොකක්ද එකක් ගැන කියන ගියා.
     
    • Like
    Reactions: Roxxx

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සල්ලි කියන්නේ බං දැන් ලංකාවේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නෑ සල්ලි වලට
    යුද්දෙත් දිනාපු නිසා™ බය නැතුව කෝටි ගානක් උනත් සල්ලි පර්ස් එකේ ගෙන ගිහිං බඩු ගන්න ගහන්න පුළුවන් දැන්.

    අපේ පැත්තේ කුලී වැඩ කරන බුවෙක් ඊයේ හයිබ්‍රිඩ් එකක් ගට්ට. පොරගේ පුටා යමහ FZ අලුතෙන්ම ගට්ට අද පොර ගිහිං අලුත් ඔක්ටේන් 92 පැට්‍රොල් ෆුල් ටැංක ගහන් ආව. සල්ලි පොලියට දෙන බුවෙක් ඉන්නව අපේ ගමෙහ් උ ඊයේ එල්ලිලා මැරිලා.. ඇයි දන්නවද දැන් කව්රුත් සල්ලි පොලියට ගන්නේ නැතිලු. ගත්තු උන් ඔක්කොම පොළියයි සල්ලියි දීල බේරලා. අපේ ගමෙහ් කඩේ මුදලාලි දැන් හාල් කිලෝ 10 n අඩුව දෙන්නේ නෑ. මේ දැන් කව්ද එකෙක් බීල (උ බීල තියෙන්නේ වොඩ්කා හෝ ඔල්ඩ් අරක්) අස්චර්යක්ද මොකක්ද එකක් ගැන කියන ගියා.

    රට දැන් හරි පාරෙ යනව ™ හසන්ත මහත්තයො
     
    කියන්නෙ මේ ඊයෙ පෙරේද ඔය එංගලන්තෙ කියන රටේ අගමැති ත් ඇවිත් බලල ගියා දියුණුව.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූ ඔය කියන්නෙ ඊයෙ හීනෙන් දැකපු 1ක් ගැනද කොහෙද. මොකද අපිත් ඉන්නෙ ලංකාවෙනෙ.

    කුහක වෙන්න එපා ලංකාවේ ඇති වෙලා තියෙන සංවර්ධනය දැකලා සතුටු වෙන්න :yes:

    assචර්ය බොලව් assචර්ය :P
    ආස්චර්ය්‍ය :rolleyes:

    මරුසිරා;16101004 said:
    කමක් නැ යුද්දේ දිනන්නේ :D
    ඇත්තටම දැන් අපිට බයක් සැකක් නැතිවගමනකි බිමනක් යන්න පුලුවන් නේ එනම මදිද:yes:.

    :yes:

    :yes::yes::yes::yes::yes::yes:

    harima santhosay
    :yes:

    ane manda bn . ai me nayata sini kiranne. api hamoma dannawa aththa mokakda kiyala. minissunta kanna bonna na. colombo wala nam tika denekuta salli athi eth kandy wala . gam wala minissunta kannawath na. anuradhapure paththe minissunta kuburu karanna wathura wath na.

    Minissu chande denne arthika prathipaththi nisawath rajaye hoda kama nisa wath neme bn. Wena denna ekek nathi hinda. ehema naththam job ekakata , conthrath ekakata wahal wela.

    mewa wenne na bn rate prabala wipakshayak thibunanam

    කන්න බොන්න නෑ කියන කතාව නම් බොරැ :angry:අනිත් එක රඡයත් හොදයි ඔය කියන තරම් ආර්ථික අහේනියක් මිනිස්සුන්ට නෑ :yes:

    සල්ලි කියන්නේ බං දැන් ලංකාවේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නෑ සල්ලි වලට
    යුද්දෙත් දිනාපු නිසා™ බය නැතුව කෝටි ගානක් උනත් සල්ලි පර්ස් එකේ ගෙන ගිහිං බඩු ගන්න ගහන්න පුළුවන් දැන්.

    අපේ පැත්තේ කුලී වැඩ කරන බුවෙක් ඊයේ හයිබ්‍රිඩ් එකක් ගට්ට. පොරගේ පුටා යමහ FZ අලුතෙන්ම ගට්ට අද පොර ගිහිං අලුත් ඔක්ටේන් 92 පැට්‍රොල් ෆුල් ටැංක ගහන් ආව. සල්ලි පොලියට දෙන බුවෙක් ඉන්නව අපේ ගමෙහ් උ ඊයේ එල්ලිලා මැරිලා.. ඇයි දන්නවද දැන් කව්රුත් සල්ලි පොලියට ගන්නේ නැතිලු. ගත්තු උන් ඔක්කොම පොළියයි සල්ලියි දීල බේරලා. අපේ ගමෙහ් කඩේ මුදලාලි දැන් හාල් කිලෝ 10 n අඩුව දෙන්නේ නෑ. මේ දැන් කව්ද එකෙක් බීල (උ බීල තියෙන්නේ වොඩ්කා හෝ ඔල්ඩ් අරක්) අස්චර්යක්ද මොකක්ද එකක් ගැන කියන ගියා.

    :yes::yes:ඇති නැති බරතරය අඩුවෙලා අද හැමෝම ගාවම බයික්ස් වාහන රටක් දියුණු විමේ ලක්ෂණ තමයි ඔය

    අංගුලිමාල;16101400 said:
    කියන්නෙ මේ ඊයෙ පෙරේද ඔය එංගලන්තෙ කියන රටේ අගමැති ත් ඇවිත් බලල ගියා දියුණුව.

    :yes:ඔව් කිව්වා දැන් ලංකාව දියුණු වෙලා කියලා

    :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කාලකන්නි නූගත් ගොං මෝඩ මූසල අපතයෝ.
    පාරට බැහැලා බලපිය අම්මලාගෙ සල්ලි වලින් කකා බිබී අපත ටොක් නොදී :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16102551 said:
    කාලකන්නි නූගත් ගොං මෝඩ මූසල අපතයෝ.
    පාරට බැහැලා බලපිය අම්මලාගෙ සල්ලි වලින් කකා බිබී අපත ටොක් නොදී :angry:

    දැකපු දේවල් තමයි බන් මම කිව්වේ .අපේ අම්මලා තාත්තලාට සල්ලි නෑ බන් ගෙවල් වලට වෙලා කකා බිබී ඉන්න තරම් :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් හිතන්නේ අදායම් වැඩිවිමේ ප්‍රතපල නිසා තමයි මිනිස්සුන්ගේ මේ තරම් ප්‍රබෝධයක් දකින්නට ලැබෙන්නේ:yes:

    ඔයා වෙන රටකද හිටියෙ :rofl: ඕක ආදියෙ ඉඳන් තියෙන එකක්. ලුණුයි බතුයි කාල පඩියෙන් 90% ලෝන් අරන් තට්ටු ගෙවල් ගහල වාහන අරන් අඳින පළඳින අය මෙහෙ ඉන්නෙ. :D:D:D:baffled:
    වාහන තිබ්බට ෂෙඩ් එකක් දකින්නෙ වෙඩිමකට යන දාට. ඒකත් 1000ක් ගහගන්නෙ පට්ට ගේමක් දීල :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාළුවා;16103034 said:

    එහෙම නෑ ලංකාවේ මිනිස්සුන්ට දැන් වියදම් කරන්න සල්ලි තියෙනවා ඔනේ තරම් :yes:

    යාළුවා;16103045 said:
    දකින හැම දේම ඇත්ත නෙමේ :rolleyes:

    ලංකාවේ දියුණුවත් ඇත්ත නෙවෙයිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එහෙම නෑ ලංකාවේ මිනිස්සුන්ට දැන් වියදම් කරන්න සල්ලි තියෙනවා ඔනේ තරම් :yes:

    ලංකාවේ දියුණුවත් ඇත්ත නෙවෙයිද?

    දැන් මොකක්ද උබ දැකපු දියුණුව ? හයිවේ එකක් හැදුවා, පූල්වරායක් හැදුවා, මට්ටල හැදුවා ඒකද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම නෑ ලංකාවේ මිනිස්සුන්ට දැන් වියදම් කරන්න සල්ලි තියෙනවා ඔනේ තරම් :yes:

    ලංකාවේ දියුණුවත් ඇත්ත නෙවෙයිද?

    ලංකාව දියුණු වෙනවා ණයට බාහිරව. ඇතුල දියුණු වෙන්නෙ නෑ. ඒක නොඋනොත් ඔය ණය ගෙවන්නත් බැරි තත්වෙට පත් වෙලා කෙල වෙලා නන්න වෙලා වලට බැහැල පස් ටික තනියම දාගන්න වෙන්නෙ. :eek:

    අනිත් එක මිනිස්සු ඉස්සර ඉතුරු කළා. දැන් ඉතුරු කරන්න සල්ලි නෑ. සේරටම කෙලල අරිනවා :D ඕව කෙල වෙන්නෙ පස්සට. මං කිව්වෙ ඉස්සරහට. අනාගතේ අනාගතේ බන් :P
    ක්‍රිස්මස් වලට අවුරුද්දට වෙසක් වලට ඔහොම වියදම් කරන එක මට නන් කිසි වෙනසක් පේන්නෙ නෑ. මම පොඩි කාලෙ ඉඳන්ම ඔහොම තමා. :yes:
    උඹම කියන විදියට ඇයි උඹලගේ අම්මල තාත්තලට වියදම් කරන්න සල්ලි නැත්තෙ. එයාල ලංකාවෙ නෙමේද? :oo: එයාල රස්සාවක් කරන්නෙ නැද්ද? පෙන්ෂන් නැද්ද? ඉතුරුම් නැද්ද? ආදායම් මාර්ග නැද්ද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් මොකක්ද උබ දැකපු දියුණුව ? හයිවේ එකක් හැදුවා, පූල්වරායක් හැදුවා, මට්ටල හැදුවා ඒකද?

    මෙයා ජීවිතේ පලවෙනි පාරට නත්තල් කාලෙ ටවුමකට ගිහින් :rofl:
    අවුරුද්දට ගියොත් මොනවා කියයිද දන්නෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16103101 said:
    ලංකාව දියුණු වෙනවා ණයට බාහිරව. ඇතුල දියුණු වෙන්නෙ නෑ. ඒක නොඋනොත් ඔය ණය ගෙවන්නත් බැරි තත්වෙට පත් වෙලා කෙල වෙලා නන්න වෙලා වලට බැහැල පස් ටික තනියම දාගන්න වෙන්නෙ. :eek:

    අනිත් එක මිනිස්සු ඉස්සර ඉතුරු කළා. දැන් ඉතුරු කරන්න සල්ලි නෑ. සේරටම කෙලල අරිනවා :D ඕව කෙල වෙන්නෙ පස්සට. මං කිව්වෙ ඉස්සරහට. අනාගතේ අනාගතේ බන් :P
    ක්‍රිස්මස් වලට අවුරුද්දට වෙසක් වලට ඔහොම වියදම් කරන එක මට නන් කිසි වෙනසක් පේන්නෙ නෑ. මම පොඩි කාලෙ ඉඳන්ම ඔහොම තමා. :yes:
    උඹම කියන විදියට ඇයි උඹලගේ අම්මල තාත්තලට වියදම් කරන්න සල්ලි නැත්තෙ. එයාල ලංකාවෙ නෙමේද? :oo: එයාල රස්සාවක් කරන්නෙ නැද්ද? පෙන්ෂන් නැද්ද? ඉතුරුම් නැද්ද? ආදායම් මාර්ග නැද්ද?
    ඔය කියන තරම් ණය මගුලක් නැහැ. ඉස්සර වැඩිය ණය ගන්නව හුඟක් අඩුයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මොකක්ද උබ දැකපු දියුණුව ? හයිවේ එකක් හැදුවා, පූල්වරායක් හැදුවා, මට්ටල හැදුවා ඒකද?

    :yes::yes:පාරවල් ,වාරායවල් ,උද්‍යාන ,පාසල් , රෝහල් ,ක්‍රිඩා පිටි ,නයිට් රේස් මේ හැමදේකින්ම පෙන්නේ ලංකාවේ දියුණුව තමයි ඊටත් වඩා මිනිස්සුගේ එක පුද්ගල අදායම තොරතු තාක්ෂණ හා සන්නිවේදනය දියුණු විම මේව නිසා තමයි දියුණුව ගොඩක්ම පේන්නේ .මිනිස්සුන්ට අදායම් වැඩි වෙලා තියෙන්නෙත් ආන්ඩුවේ ආර්ථික කලමණාකරණය හොද හින්ද තමයි.

    යාළුවා;16103101 said:
    ලංකාව දියුණු වෙනවා ණයට බාහිරව. ඇතුල දියුණු වෙන්නෙ නෑ. ඒක නොඋනොත් ඔය ණය ගෙවන්නත් බැරි තත්වෙට පත් වෙලා කෙල වෙලා නන්න වෙලා වලට බැහැල පස් ටික තනියම දාගන්න වෙන්නෙ. :eek:

    අනිත් එක මිනිස්සු ඉස්සර ඉතුරු කළා. දැන් ඉතුරු කරන්න සල්ලි නෑ. සේරටම කෙලල අරිනවා :D ඕව කෙල වෙන්නෙ පස්සට. මං කිව්වෙ ඉස්සරහට. අනාගතේ අනාගතේ බන් :P
    ක්‍රිස්මස් වලට අවුරුද්දට වෙසක් වලට ඔහොම වියදම් කරන එක මට නන් කිසි වෙනසක් පේන්නෙ නෑ. මම පොඩි කාලෙ ඉඳන්ම ඔහොම තමා. :yes:
    උඹම කියන විදියට ඇයි උඹලගේ අම්මල තාත්තලට වියදම් කරන්න සල්ලි නැත්තෙ. එයාල ලංකාවෙ නෙමේද? :oo: එයාල රස්සාවක් කරන්නෙ නැද්ද? පෙන්ෂන් නැද්ද? ඉතුරුම් නැද්ද? ආදායම් මාර්ග නැද්ද?

    ණය අරන් අයෝඡන කලාට වැරද්දක් නෑ .පුනාරාවර්ථන වියදම් වලට ණය ගන්නවනම් තමයි වැරද්ද .ඉතුරැම් කියලා මිනිස්සු සල්ලි ගොඩ ගහගෙන වියදම් කරන්නේ නැතුව හිටියට රටක් දියුණු වෙන්නේ නෑ.

    උඹම කියන විදියට ඇයි උඹලගේ අම්මල තාත්තලට වියදම් කරන්න සල්ලි නැත්තෙ. එයාල ලංකාවෙ නෙමේද? :oo: එයාල රස්සාවක් කරන්නෙ නැද්ද? පෙන්ෂන් නැද්ද? ඉතුරුම් නැද්ද? ආදායම් මාර්ග නැද්ද

    එක මම කිව්වේ පැටියගේ රිපලයි එකට .ගෙදරට වෙලා කකා බිබි විනාශ කරන්න අම්මලා තාත්තලා හම්බ කරලා නෑ කියලා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes:පාරවල් ,වාරායවල් ,උද්‍යාන ,පාසල් , රෝහල් ,ක්‍රිඩා පිටි ,නයිට් රේස් මේ හැමදේකින්ම පෙන්නේ ලංකාවේ දියුණුව තමයි ඊටත් වඩා මිනිස්සුගේ එක පුද්ගල අදායම තොරතු තාක්ෂණ හා සන්නිවේදනය දියුණු විම මේව නිසා තමයි දියුණුව ගොඩක්ම පේන්නේ .මිනිස්සුන්ට අදායම් වැඩි වෙලා තියෙන්නෙත් ආන්ඩුවේ ආර්ථික කලමණාකරණය හොද හින්ද තමයි.

    ණය අරන් අයෝඡන කලාට වැරද්දක් නෑ .පුනාරාවර්ථන වියදම් වලට ණය ගන්නවනම් තමයි වැරද්ද .ඉතුරැම් කියලා මිනිස්සු සල්ලි ගොඩ ගහගෙන වියදම් කරන්නේ නැතුව හිටියට රටක් දියුණු වෙන්නේ නෑ.

    එක මම කිව්වේ පැටියගේ රිපලයි එකට .ගෙදරට වෙලා කකා බිබි විනාශ කරන්න අම්මලා තාත්තලා හම්බ කරලා නෑ කියලා .
    :yes::yes::yes: