අංගුලිමාල;16100050 said:මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.
![]()

අනේ බන් මම අවු 5ක් තිස්සේ කොලබ තමයි .ඉස්සර මාකටින් ෆිල්ඩ් එකේ හිටියේ .ඔව අලුත් දේවල් නෙවෙයි එත් මේ අවුරැදේ වෙනසක් පෙන්න තියෙනවා![]()

යාළුවා;16100035 said:apith yanawa ban. minissu kanne bonne nathuwa hari. andinawa moka wetat. eka srilankaakika swabaawaya. oka aaye amuthuwen kiyanna one naa. adina paladina eka gana![]()

me awurduude mona nethath tawa rajaye hapan kam tikak deka ganna puluwan wei
ආන්ඩුව නිසි ලෙසම ආර්ථිකය කලමණාකරණය කරනවා මටනම් පුදුමයි උඹ පොලවේ පයගහලා ජිවත් වෙන එකෙක්ද කියලා...... මට දැන් වෙලාව මදි මේකට උඹට රිප්ලයි කරන්න........ මම වෙනුවට අනිත් එවුන් උඹට කියලා දේවි.....![]()

බදු සහ දඩ ගසමින් ජනතාවගේ මුදල් අනිසි ලෙස මෙම ආණ්ඩුව ලබා ගන්නා නමුත් තමන්ගේ පුත‍්‍රයන්ගේ සුපිරි ජීවිත සදහා සමහර බදු නිදහස් කරන බවත්, මෙම පාලනය වෙනස් කළයුතු කාලය පැමිණ ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාතර පොල්හේන ශාඛා සමිතිය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පිහිටුවීම සදහා මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
මෙහිදී අදහස් පල කළ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘මේ සැරේ ගෙනාපු අයවැය ලේඛනයේ ගහපු බදු බලන්න. දුරකථන ගාස්තු වැඩිකළා. කොත්තමල්ලී, කහකුඩු, උදු පිටි, සූදුරු වගේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බදු ගැහුවා. ලෝකේ මේ වගේ ආහාර වලට බදු ගහන වෙන රටක් නෑ. එහෙම අපිට බදු ගහන අතරේ සමහර ඒවාට බදු නිදහස් කරා.
අයවැය ඉදිරිපත් කළේ නොවැම්බර් 8 වැනිදා. ඒ මාසෙම 14 වැනිදා රේසින් කාර් 19ක් කොළඹ වරායට බෑවා. කවුද රේසින් කාර් ගෙනාවේ. එතකොට කාර් ටික පටවලා කොළඹ වරායට කිට්ටු වෙන කොට තාත්තා බදු නිදහස දෙනවා පුතාගේ කාර් වලට. හොද ආණ්ඩුව.
සාමාන්‍යයෙන් ඕනෑම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම බදු කි‍්‍රයාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉදලා. හැබැයි රේසින් කාර් වලට දීපු බදු නිදහස එදා සිටම කි‍්‍රයාත්මකයි. ඇයි පුතාගේ කාර් ටික ගේනවනේ. බදු විතරක් නෙවෙයි නිදහස් කළේ බලපත‍්‍ර ගාස්තුත් අයින් කළා. දැනට සති කීපයකට කලින් ගැසට් එකක් ගහලා රේසින් කාර් වල බලපත‍්‍ර අයින් කළා.
යකෝ අපේ වාහනයක් පාරට දාන්න බෑ බලපත‍්‍රයක් නැතුව. හැබැයි රේසින් කාර් වලට ඒවා නෑ. කොහොමද බදු නිදහස. මොන රටක්ද මේ. ඒ විතරක්ද ඕනෑම මුදල් ගෙවා කරන විනෝද කටයුතුත්තකදී විනෝද බද්ද ගෙවන්න ඕනේ. කොළඹ නගරයේ කාර් රේස් එකක් තිබ්බා. ඒකේ ටිකට් එකක් පන්දාහයි. දහදාහයි.මොකද කළේ. කාර් රේස් එක විනෝද බද්දෙන් අයින් කළා.තාත්තලා බදු නිදහස දෙනවා. පුතාලගේ විනෝද නිදහසට’
source - lankacnews
අංගුලිමාල;16100050 said:මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.
![]()

අංගුලිමාල;16100091 said:උඹ නම් පුතේ මාකටිං ෆීල්ඩ් එකේ නෙවෙයි පැඩි ෆීල්ඩ් ඉඳල තියෙන්නෙ.![]()
පැඩි ෆිල්ඩ් එකෙත් ඉදලා තියෙනවා .මාකටින් ෆ්ල්ඩ් එකෙත් ඉදලා තියෙනවා 
අංගුලිමාල;16100050 said:මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.
![]()

මම මේ දවස්ටිකට අහපු දැකපු දේ අනුව තමයි මේක මට හිතුනේ .මේ අවුරැදේ නම් මිනිස්සුන්ට ගොඩක් සරැ පාටයි නේද ?කාගේත් අතේ මිටේ සල්ලි ගැවසුන අවුරැද්දක් වගේමිනිස්සු සාප්පු වලට ගියේ වැල නොකැඩී .ඇදුම ගන්න පුදුම උනන්දුවක් තිබුනේ
ආර්තික අතින් හැමෝටම සරුයි නේද? ඇත්තටම දැන් නම් අපේ රට දියුණු වෙලා බව නම් පේනවා ක්‍රය ශක්තිය වැඩි ඡනග්‍රහනයක් තමියි ඉන්නේ වියදම් වැඩි වුනත් ආදායම් ද ඊට වඩා වැඩි වී ඇති බවක් දක්නට තියෙනවා .ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට දැන් දියුණු වෙලා .මේ අවුරැද්දේ තව තවත් දියුණු වෙයි
![]()

බදු සහ දඩ ගසමින් ජනතාවගේ මුදල් අනිසි ලෙස මෙම ආණ්ඩුව ලබා ගන්නා නමුත් තමන්ගේ පුත‍්‍රයන්ගේ සුපිරි ජීවිත සදහා සමහර බදු නිදහස් කරන බවත්, මෙම පාලනය වෙනස් කළයුතු කාලය පැමිණ ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාතර පොල්හේන ශාඛා සමිතිය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පිහිටුවීම සදහා මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
මෙහිදී අදහස් පල කළ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘මේ සැරේ ගෙනාපු අයවැය ලේඛනයේ ගහපු බදු බලන්න. දුරකථන ගාස්තු වැඩිකළා. කොත්තමල්ලී, කහකුඩු, උදු පිටි, සූදුරු වගේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බදු ගැහුවා. ලෝකේ මේ වගේ ආහාර වලට බදු ගහන වෙන රටක් නෑ. එහෙම අපිට බදු ගහන අතරේ සමහර ඒවාට බදු නිදහස් කරා.
අයවැය ඉදිරිපත් කළේ නොවැම්බර් 8 වැනිදා. ඒ මාසෙම 14 වැනිදා රේසින් කාර් 19ක් කොළඹ වරායට බෑවා. කවුද රේසින් කාර් ගෙනාවේ. එතකොට කාර් ටික පටවලා කොළඹ වරායට කිට්ටු වෙන කොට තාත්තා බදු නිදහස දෙනවා පුතාගේ කාර් වලට. හොද ආණ්ඩුව.
සාමාන්‍යයෙන් ඕනෑම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම බදු කි‍්‍රයාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉදලා. හැබැයි රේසින් කාර් වලට දීපු බදු නිදහස එදා සිටම කි‍්‍රයාත්මකයි. ඇයි පුතාගේ කාර් ටික ගේනවනේ. බදු විතරක් නෙවෙයි නිදහස් කළේ බලපත‍්‍ර ගාස්තුත් අයින් කළා. දැනට සති කීපයකට කලින් ගැසට් එකක් ගහලා රේසින් කාර් වල බලපත‍්‍ර අයින් කළා.
යකෝ අපේ වාහනයක් පාරට දාන්න බෑ බලපත‍්‍රයක් නැතුව. හැබැයි රේසින් කාර් වලට ඒවා නෑ. කොහොමද බදු නිදහස. මොන රටක්ද මේ. ඒ විතරක්ද ඕනෑම මුදල් ගෙවා කරන විනෝද කටයුතුත්තකදී විනෝද බද්ද ගෙවන්න ඕනේ. කොළඹ නගරයේ කාර් රේස් එකක් තිබ්බා. ඒකේ ටිකට් එකක් පන්දාහයි. දහදාහයි.මොකද කළේ. කාර් රේස් එක විනෝද බද්දෙන් අයින් කළා.තාත්තලා බදු නිදහස දෙනවා. පුතාලගේ විනෝද නිදහසට’
source - lankacnews

dan kale badu nam patta ganan.
salli koheda ban oya kiyana tharam minissunta.
ahana ahana eka aanduwata baninawa.
aththa thamayi. jeewath wenna ammarui
eth puduma wade kiyanne kochchara badu ganan giyath mun kalin wagema kada walin badu ganna ekane ban
dan nikamata balapan kiri piti gana
Rs.100ta tiyenakotath bana bana eka gaththa minissu ada Rs. 500tath bana bana e widiyatama gannawa.
samaharawita oya salli nathi kathaawath boruwakda kiyala hithenawa.
ai ban minissunta salli nathnam badu nogena inna eapi.
ubala ahala tiyenawada weladaama naha kiyala mudalaali kenek siyadiwi nasa gaththa kiyala???
nahane ban
okkoma salli naha kiwata kohenhari salli hoyan badu gannawane.