සල්ලි කියන්නේ බං දැන් ලංකාවේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නෑ සල්ලි වලට
යුද්දෙත් දිනාපු නිසා™ බය නැතුව කෝටි ගානක් උනත් සල්ලි පර්ස් එකේ ගෙන ගිහිං බඩු ගන්න ගහන්න පුළුවන් දැන්.
අපේ පැත්තේ කුලී වැඩ කරන බුවෙක් ඊයේ හයිබ්රිඩ් එකක් ගට්ට. පොරගේ පුටා යමහ FZ අලුතෙන්ම ගට්ට අද පොර ගිහිං අලුත් ඔක්ටේන් 92 පැට්රොල් ෆුල් ටැංක ගහන් ආව. සල්ලි පොලියට දෙන බුවෙක් ඉන්නව අපේ ගමෙහ් උ ඊයේ එල්ලිලා මැරිලා.. ඇයි දන්නවද දැන් කව්රුත් සල්ලි පොලියට ගන්නේ නැතිලු. ගත්තු උන් ඔක්කොම පොළියයි සල්ලියි දීල බේරලා. අපේ ගමෙහ් කඩේ මුදලාලි දැන් හාල් කිලෝ 10 n අඩුව දෙන්නේ නෑ. මේ දැන් කව්ද එකෙක් බීල (උ බීල තියෙන්නේ වොඩ්කා හෝ ඔල්ඩ් අරක්) අස්චර්යක්ද මොකක්ද එකක් ගැන කියන ගියා.

අනිත් එක රඡයත් හොදයි ඔය කියන තරම් ආර්ථික අහේනියක් මිනිස්සුන්ට නෑ
ඕක ආදියෙ ඉඳන් තියෙන එකක්. ලුණුයි බතුයි කාල පඩියෙන් 90% ලෝන් අරන් තට්ටු ගෙවල් ගහල වාහන අරන් අඳින පළඳින අය මෙහෙ ඉන්නෙ. 

එයාල රස්සාවක් කරන්නෙ නැද්ද? පෙන්ෂන් නැද්ද? ඉතුරුම් නැද්ද? ආදායම් මාර්ග නැද්ද?