මගුලක් කියයි. අපි ලීසිං ඉන්ෂුවරන්ස් බෑන්ක් ෆීල්ඩ් එකේ ඉන්නෙ. ඉස්සර වගේ ඩබල් ට්‍රිපල් ගහන්නෙ ලෝන්.ඔය කියන තරම් ණය මගුලක් නැහැ. ඉස්සර වැඩිය ණය ගන්නව හුඟක් අඩුයි


තව ලීසිං කොම්පැනි වැහි වහිනවා.
බෑන්ක් වලින් පර්සනල් ලෝන් වලට මැරෙන්න හදනවා. රාජ්‍ය සේවක ණය නොදාපු එකෙක් නැති තරන් ගොඩක් උන් දානවා. ආමි යාළුවො 5ක් ඉන්නවා රාජ්‍ය සේවක ණය දාන්න බලාගන. 





