මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය කියන තරම් ණය මගුලක් නැහැ. ඉස්සර වැඩිය ණය ගන්නව හුඟක් අඩුයි
    මගුලක් කියයි. අපි ලීසිං ඉන්ෂුවරන්ස් බෑන්ක් ෆීල්ඩ් එකේ ඉන්නෙ. ඉස්සර වගේ ඩබල් ට්‍රිපල් ගහන්නෙ ලෝන්. :lol::lol::lol:
    තව ලීසිං කොම්පැනි වැහි වහිනවා. :rofl: බෑන්ක් වලින් පර්සනල් ලෝන් වලට මැරෙන්න හදනවා. රාජ්‍ය සේවක ණය නොදාපු එකෙක් නැති තරන් ගොඩක් උන් දානවා. ආමි යාළුවො 5ක් ඉන්නවා රාජ්‍ය සේවක ණය දාන්න බලාගන. :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    මේ මචං රට දියුණු නම් ඇයි බං ආර්ථික වර්ධන වේගය අගය Skype කතා කරලා වැඩි කරන්නේ :P:P:P:P:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes:පාරවල් ,වාරායවල් ,උද්‍යාන ,පාසල් , රෝහල් ,ක්‍රිඩා පිටි ,නයිට් රේස් මේ හැමදේකින්ම පෙන්නේ ලංකාවේ දියුණුව තමයි ඊටත් වඩා මිනිස්සුගේ එක පුද්ගල අදායම තොරතු තාක්ෂණ හා සන්නිවේදනය දියුණු විම මේව නිසා තමයි දියුණුව ගොඩක්ම පේන්නේ .මිනිස්සුන්ට අදායම් වැඩි වෙලා තියෙන්නෙත් ආන්ඩුවේ ආර්ථික කලමණාකරණය හොද හින්ද තමයි.

    ණය අරන් අයෝඡන කලාට වැරද්දක් නෑ .පුනාරාවර්ථන වියදම් වලට ණය ගන්නවනම් තමයි වැරද්ද .ඉතුරැම් කියලා මිනිස්සු සල්ලි ගොඩ ගහගෙන වියදම් කරන්නේ නැතුව හිටියට රටක් දියුණු වෙන්නේ නෑ.

    එක මම කිව්වේ පැටියගේ රිපලයි එකට .ගෙදරට වෙලා කකා බිබි විනාශ කරන්න අම්මලා තාත්තලා හම්බ කරලා නෑ කියලා .

    ණය අරන් අයෝඡන කලාට වැරද්දක් නෑ හැබැයි හොරකම් කරන ඒකයි වැරදි. :D දැන් ආයෝජකයො ලංකාවට එන්න ඕනෙ. පැකර්ළ වගේ. උන්ගෙන් ආදායම් ගන්නත් ආණ්ඩුව දැනගන්න ඕනෙ.
    ඉතුරුම් තියෙන්නෙ බැකප් එකට. ඉතුරුම් කරනකොට තමා ආයෝජනය කරන්න ඕන මුදල් වැඩි වෙන්නෙ. දැන් ඒව අඩු වෙනවා ණය වැඩි වෙනවා
    විතවුට් බැකප්. මම කිව්ව වගේ කෙල උනොතින් දොබෙන් යන්න වෙන්නෙ. :rofl:
    දැන් අපි ඉන්නෙ කොට උඩ. ඒදන්ඩ උඩ ඉන්නෙ. ලිස්සුවොත් බඩුම තමා. රියල් ලයිෆ් ගැම්බ්ලින් :oo:
    දකින හැම එකම සුරංගනා ලෝක උනත් ඇත්තම කියල කියන්න බෑ. ඒකයි කියන්න ඕන උනේ. ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්ටනෙට් එකට ඇවිත් මම දුප්පත් කන්න නැහැ කියන එකෙන්ම අපේ උන්ගෙ තරම පේනව.
    :P:P

    කන්න නැත්නම් ඉන්ටනෙට් එන්න සල්ලි කොහෙන්ද? නිකන් පලයව් බන්. ඕකට තමයි කියන්නෙ ගහ දන්න අපට කොල කඩාපාන්න එපා කියල.:rofl:

    මෙතන මාසෙට ලක්ෂ දහයක් ගන්න එකත් කියන්නෙ මිනිස්සුන්ට අමාරුයි කියලා මිසක් තමන්ට අමාරුයි කියලා නෙමෙයි. ඔක්කොම තනිකරම ප්‍රෝඩාව. එලකිරියෙ ඉන්න සීයට අනූවක්ම යූඇන්පී බයියො. උන් තමයි හැන්ගිලා ඉන්නෙ.:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16103160 said:
    මගුලක් කියයි. අපි ලීසිං ඉන්ෂුවරන්ස් බෑන්ක් ෆීල්ඩ් එකේ ඉන්නෙ. ඉස්සර වගේ ඩබල් ට්‍රිපල් ගහන්නෙ ලෝන්. :lol::lol::lol:
    තව ලීසිං කොම්පැනි වැහි වහිනවා. :rofl: බෑන්ක් වලින් පර්සනල් ලෝන් වලට මැරෙන්න හදනවා. රාජ්‍ය සේවක ණය නොදාපු එකෙක් නැති තරන් ගොඩක් උන් දානවා. ආමි යාළුවො 5ක් ඉන්නවා රාජ්‍ය සේවක ණය දාන්න බලාගන. :D
    ඒ හුයනු නෙමෙයි මම කියන්නෙ. මම කතා කලේ රටක් හැටියට වෙන රටවල් වලින් ගන්න ණය ගැන.:rofl:

    පුද්ගලිකව ණය අරගෙන ගොඩයන්න හුඟක් අය මහන්සිවෙන එක හොඳයි.:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාළුවා;16103183 said:
    ණය අරන් අයෝඡන කලාට වැරද්දක් නෑ හැබැයි හොරකම් කරන ඒකයි වැරදි. :D දැන් ආයෝජකයො ලංකාවට එන්න ඕනෙ. පැකර්ළ වගේ. උන්ගෙන් ආදායම් ගන්නත් ආණ්ඩුව දැනගන්න ඕනෙ.
    ඉතුරුම් තියෙන්නෙ බැකප් එකට. ඉතුරුම් කරනකොට තමා ආයෝජනය කරන්න ඕන මුදල් වැඩි වෙන්නෙ. දැන් ඒව අඩු වෙනවා ණය වැඩි වෙනවා
    විතවුට් බැකප්. මම කිව්ව වගේ කෙල උනොතින් දොබෙන් යන්න වෙන්නෙ. :rofl:
    දැන් අපි ඉන්නෙ කොට උඩ. ඒදන්ඩ උඩ ඉන්නෙ. ලිස්සුවොත් බඩුම තමා. රියල් ලයිෆ් ගැම්බ්ලින් :oo:
    දකින හැම එකම සුරංගනා ලෝක උනත් ඇත්තම කියල කියන්න බෑ. ඒකයි කියන්න ඕන උනේ. ;)

    ණය දෙන ආයතන කවදාවත් ගෙවන්න බැරි එවුන්ට ණය දෙනවද නෑ නේ .ඌගේ ආදායම ,ණය මුදල අවශ්‍ය කාරණාව ඔය හැ දෙයක්ම බලල තමයි ණය මුදල අනුමත කරන්නේ. එහෙම නැතිව ඡිවත් වෙන්න බැරිවට මුල්‍ය ආයතන වලින් පිනට ණය දෙන්නේ නෑ නේ .
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ හුයනු නෙමෙයි මම කියන්නෙ. මම කතා කලේ රටක් හැටියට වෙන රටවල් වලින් ගන්න ණය ගැන.:rofl:

    පුද්ගලිකව ණය අරගෙන ගොඩයන්න හුඟක් අය මහන්සිවෙන එක හොඳයි.:P
    danatamath aran thiyena ewa madida :baffled:
    pudgalikawa naya aragena goda neme yanne walata. ekai awula :rofl: oka
    minissu naya aran wiyadam karanawanan aanduwa aadaym denawa kiwwe koi hariyenda :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ණය දෙන ආයතන කවදාවත් ගෙවන්න බැරි එවුන්ට ණය දෙනවද නෑ නේ .ඌගේ ආදායම ,ණය මුදල අවශ්‍ය කාරණාව ඔය හැ දෙයක්ම බලල තමයි ණය මුදල අනුමත කරන්නේ. එහෙම නැතිව ඡිවත් වෙන්න බැරිවට මුල්‍ය ආයතන වලින් පිනට ණය දෙන්නේ නෑ නේ .

    ඇප තමා ඇප. උගසට තියල ණය ගන්නෙ. දැන් ගොඩක්ම ඕව බලන්නෙ නෑ. බොරු කාරණා දාල ණය ගන්නෙ. මේක ලංකාව යකෝ ලංකාව :D ඒකනෙ ඕනවට වඩා බලන්නෙ නැතුව දෙන්න ගිහින් සමහර ණය දෙන කොම්පැනි වහල පාරෙ හිඟා කන්නෙ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉන්ටනෙට් එකට ඇවිත් මම දුප්පත් කන්න නැහැ කියන එකෙන්ම අපේ උන්ගෙ තරම පේනව.
    :P:P

    කන්න නැත්නම් ඉන්ටනෙට් එන්න සල්ලි කොහෙන්ද? නිකන් පලයව් බන්. ඕකට තමයි කියන්නෙ ගහ දන්න අපට කොල කඩාපාන්න එපා කියල.:rofl:

    මෙතන මාසෙට ලක්ෂ දහයක් ගන්න එකත් කියන්නෙ මිනිස්සුන්ට අමාරුයි කියලා මිසක් තමන්ට අමාරුයි කියලා නෙමෙයි. ඔක්කොම තනිකරම ප්‍රෝඩාව. එලකිරියෙ ඉන්න සීයට අනූවක්ම යූඇන්පී බයියො. උන් තමයි හැන්ගිලා ඉන්නෙ.:P:P
    :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    Eka aththa mach methana inna unta kisi higayak na meke godak un unp unta kohomath adayam thiyana un.un katha karane anith un gana hithala.natnam me dawas tikema 590 ta burger kanna pirila.nugegoda idan thunmullata yanna ba aduma bmw 5 series 5 k dakine natuwa.evoque unath 3 k wat set wenawa.parana wahana aththema na.bt outstation trip giyama apita dakinna inne higanno wage minissu no income ohe gewal wala e unp un newe mahindage un:baffled: colombo wala dan godak familiy ovr 2 lakhs hoyanawa monthly
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:

    :confused:

    Eka aththa mach methana inna unta kisi higayak na meke godak un unp unta kohomath adayam thiyana un.un katha karane anith un gana hithala.natnam me dawas tikema 590 ta burger kanna pirila.nugegoda idan thunmullata yanna ba aduma bmw 5 series 5 k dakine natuwa.evoque unath 3 k wat set wenawa.parana wahana aththema na.bt outstation trip giyama apita dakinna inne higanno wage minissu no income ohe gewal wala e unp un newe mahindage un:baffled: colombo wala dan godak familiy ovr 2 lakhs hoyanawa monthly

    :yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ණය දෙන ආයතන කවදාවත් ගෙවන්න බැරි එවුන්ට ණය දෙනවද නෑ නේ .ඌගේ ආදායම ,ණය මුදල අවශ්‍ය කාරණාව ඔය හැ දෙයක්ම බලල තමයි ණය මුදල අනුමත කරන්නේ. එහෙම නැතිව ඡිවත් වෙන්න බැරිවට මුල්‍ය ආයතන වලින් පිනට ණය දෙන්නේ නෑ නේ .

    මචං මිනිහෙක්ට ණය දෙන 1යි. රටකට ණය දෙන එකයි වෙනස්. මිනිහෙක්ට ණය දෙන්නෙ පොලියක් ගන්න විතරයි. හුගක් වෙලාවල රටකට ණය දෙන්නෙ ඒ රට යටත් කරගන්න හරි රට නැති කරන්න හරි. මොකද ඔය ණය දෙනකොට කොන්දේසිත් දානව. චීනෙන් අපිට ණය දෙන්නෙ ඒ ණය වලින් කරන සංවර්ධන වැඩ චීන සමාගම් වලට දෙන පොරොන්දුව පිට. එතකොට ණයත් පොලියත් සල්ලිත් ලාභයත් ඔක්කොම උන්ට අපිට හුලන්.:yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:

    mama oya coment eka kohedi hari dakka. :confused: :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඉන්ටනෙට් එකට ඇවිත් මම දුප්පත් කන්න නැහැ කියන එකෙන්ම අපේ උන්ගෙ තරම පේනව.
    :P:P

    කන්න නැත්නම් ඉන්ටනෙට් එන්න සල්ලි කොහෙන්ද? නිකන් පලයව් බන්. ඕකට තමයි කියන්නෙ ගහ දන්න අපට කොල කඩාපාන්න එපා කියල.:rofl:

    මෙතන මාසෙට ලක්ෂ දහයක් ගන්න එකත් කියන්නෙ මිනිස්සුන්ට අමාරුයි කියලා මිසක් තමන්ට අමාරුයි කියලා නෙමෙයි. ඔක්කොම තනිකරම ප්‍රෝඩාව. එලකිරියෙ ඉන්න සීයට අනූවක්ම යූඇන්පී බයියො. උන් තමයි හැන්ගිලා ඉන්නෙ.:P:P

    Disagreed..

    ehema kiyanna baha machan..
    mama unath me dawaswala full anatha wela inne.. internet awata gedara electricity bill, telephone bill godagahila.. (dannawane akkage babage seen eka nisa)
    eth ehemai kiyala internet nathiwa innath baha.. studies walata one.. dawasama gedara inna nisa wena karanna dekuth naha.. ithin mona magulak hari karala hariyata kanna nathath internet gannawa..
    dakkane iye news wala thibuna lankawe internet usage eka dan population eken 26%..
    15% gewal wala permanent internet lines tiyanawa..
    eth eken minissunge adayam thathwe maninna baha..
    issara tikak hari luxury widiyata hitapu apita dan ehema inna hithannawath baha.. ekai prob eka.. lankawe godak ayata eka wela
     
    ඌ කියන ඒව ගණන් ගන්න එපා බං. ඌම දන්නෙ නෑ මොනවද කියන්නෙ කියල. ඔය කොහෙද හද්ද කැලේක ට වෙලා එලියට එන්න විදිහක් නැතුව ඉන්න ගස් වැද්දෙක් බං. ඒකනෙ ඌ හිතං ඉන්නෙ ඉන්ටනෙට් තිබ්බනං පොහොසත් කියල.:rofl::rofl:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං මිනිහෙක්ට ණය දෙන 1යි. රටකට ණය දෙන එකයි වෙනස්. මිනිහෙක්ට ණය දෙන්නෙ පොලියක් ගන්න විතරයි. හුගක් වෙලාවල රටකට ණය දෙන්නෙ ඒ රට යටත් කරගන්න හරි රට නැති කරන්න හරි. මොකද ඔය ණය දෙනකොට කොන්දේසිත් දානව. චීනෙන් අපිට ණය දෙන්නෙ ඒ ණය වලින් කරන සංවර්ධන වැඩ චීන සමාගම් වලට දෙන පොරොන්දුව පිට. එතකොට ණයත් පොලියත් සල්ලිත් ලාභයත් ඔක්කොම උන්ට අපිට හුලන්.:yes::yes:

    ලෝකෙ හුගක්ම රටවල් දුවන්නෙ ණය වලින් තමා........ ණය ගන්න ඕනි ලාබ ගන්න යොදවන්න මිසක් අර 2002-2003 කාලෙ වගෙ පිටරටින් කෑම ගේන්න නෙමේ..................