මේ අහපල්ලකෝ..........

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132466 said:

    නෑ ඉතිං නොතේරුණ නිසා තමයි කලින් කිව්වෙ කියන විදියටම කරන්නයි කියල, මොකද චෛත්‍ය කර්මාන්තයට කොන්ක්‍රීට ගන්න බවක් අහල නැති නිසා. :rolleyes:
    ඒ උබ දන්න දේ බන් නොදන්න දේ බොහො තියෙනව.ඉස්සර මැටි වලින් බැන්ද කියල අද බදින්නෙත් ඒවගෙන්ද නැ බන් සිමෙන්ති දාන කොන්කීට් කරල කොහෙ ඉන්න උන්ද මන්ද ලoකවෙද ඉන්නෙ???
     
    ඒ උබ දන්න දේ බන් නොදන්න දේ බොහො තියෙනව.ඉස්සර මැටි වලින් බැන්ද කියල අද බදින්නෙත් ඒවගෙන්ද නැ බන් සිමෙන්ති දාන කොන්කීට් කරල කොහෙ ඉන්න උන්ද මන්ද ලoකවෙද ඉන්නෙ???

    මම නම් අභයගිරියේ වැඩබිමේ ඉඳල තියෙනවා. ඒත් එතන කොන්ක්‍රීට් ඇනිල්ලක් නම් දැකල නෑ. සඳහිරුසෑයේ කොහොමද නම් දන්නෙ නෑ. මොකද ඒ පැත්තෙ යන්න හම්බු නොවුන හිංදා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙටියෙන්ම කියනවනම් මේකයි
    බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා අද නැහැ මන් කියන්නේ දකින්නත් නැහැනේ
    ඉතින් නිකන් බොරුවට හිතේ විකාර අදහස් පුරෝගෙන පවු කරගන්න එපා.
    දැනට ඉතුරු වෙලා තියෙන දරමය හරියට අවබෝද අක්රගෙන වැඩ අක්රන්න

    චයිත්‍ය කියන දේ ලේසියෙම්න් ගොඩ නගන්න බැහැ.
    අනික එච්චර විසල එකක.
    දැන් කාලේ තියෙන තක්ශනේ ඒකාලේ තිබ්බ ඒවාට වඩා වෙනස්.
    ඒ කලේ තිබ්බ වටිනා ශිල්ප ක්‍රම දැන් නැහැනේ.
    එකයි අදටත් ලංකාවේ විශාල චයිත්‍ය හැදීම සාර්ථක වෙලා නැත්තේ.
    නැතුව වෙන කෙන් ගෙඩියක් හින්ද නෙමේ.
    චේතනාව යහපත් නම් ඒ දෙයින් කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම් ඒ වදෙන් පවක් සිද්ද වෙන්න්නත් විදියක් වෙන්නේ නැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131969 said:

    ඔය සඳහිරු සෑය හදන්න ලෑස්ති වෙනකොට ආපු කපුවොත් ආරූඨ වෙලා කියල තියෙනවලු මේක මෙතන හදන්න එපා වෙන කොහෙ හරි හදන්න කියල. ඉතිං එහෙම තොරතුරක් ඉස්මතු වෙන්නේ ඔය පූජාභූමි සීමාවේ සාමාන්‍ය හිතකට නොදැනෙන නොවැටහෙන යම් බලවේගයක් පවතින නිසා නේ.
    මෙන්න මේක අහගනින් ඔය කපුවට ආවේශ වෙලා තියෙන්නෙ සම්යක්දුශ්ටික දෙවි කෙනෙක් එහෙම නෙමේ ඔය තමා මාරය, මාරය කෑමති නැ පින් කම් කරනවට ඉතින් බලන්නෙ මොකක් හරි කරල ඒක නතර කරන්ඩ.ඔයාල මාරයගෙ ග්‍රහනයේ ඉන්නෙ යාලුව ඒකයි මේ ඔක්කොම,

    හොද දෙයක් දැකල හිත සතුටු වෙන්නෙ නැ, සාධු කියල දායක වෙන්නෙ නැ, අනුන් කරන දෙයටවත් හිත පෑදෙන් නැ,මෙච්චර නිර්මල ආගමක් තියෙද්දි බමුනු මත අදහනව.ඔය මාර බැම්මෙන් ගැලවියන්, සම්මයා දුශ්ට්ය ඇති කරගනින්.:)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132497 said:
    මම නම් අභයගිරියේ වැඩබිමේ ඉඳල තියෙනවා. ඒත් එතන කොන්ක්‍රීට් ඇනිල්ලක් නම් දැකල නෑ. සඳහිරුසෑයේ කොහොමද නම් දන්නෙ නෑ. මොකද ඒ පැත්තෙ යන්න හම්බු නොවුන හිංදා.
    ඒකනේ කියන්නෙ නොදන්න දේවල් කියවන්ඩ එපා කියල,ඔයා දැකපු දන්න දේ විතරක් නෙමේ මේ ලොකේ වෙන්නෙ.
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20132497 said:
    මම නම් අභයගිරියේ වැඩබිමේ ඉඳල තියෙනවා. ඒත් එතන කොන්ක්‍රීට් ඇනිල්ලක් නම් දැකල නෑ. සඳහිරුසෑයේ කොහොමද නම් දන්නෙ නෑ. මොකද ඒ පැත්තෙ යන්න හම්බු නොවුන හිංදා.

    එක තමයි යකෝ කිව්වේ. සැය පැරණි බව පෙන්න ඒකාලේ බවිතකරපු බදාම බවිතාකරලා ප්‍රමනෙම ගල් බාවිතා කලේ. අනික් දේ තමයි එකලෙත් පැතලි ගල් බාවිතා කලේ ගල පැතලි උනාම ඉතාවර තව වැඩියි. එකියනේ ගලක ගුරුත්ව කේන්ද්‍රය හැකිතරම් පහලින් තියාගෙන තියනවා. එකන කියන්නේ පරන්නම් තාක්ෂනය ගැන හොද අවබෝදයකින් ඉදලා තියනව. උබට දිකක්හරි හිතන්න පුලුවන්නම් මම දාපු video එක බලපන්. මිටවඩා හොදයි හරක්ට අවකලනය කියලා දෙනවා
     
    මෙන්න මේක අහගනින් ඔය කපුවට ආවේශ වෙලා තියෙන්නෙ සම්යක්දුශ්ටික දෙවි කෙනෙක් එහෙම නෙමේ ඔය තමා මාරය, මාරය කෑමති නැ පින් කම් කරනවට ඉතින් බලන්නෙ මොකක් හරි කරල ඒක නතර කරන්ඩ.ඔයාල මාරයගෙ ග්‍රහනයේ ඉන්නෙ යාලුව ඒකයි මේ ඔක්කොම,

    හොද දෙයක් දැකල හිත සතුටු වෙන්නෙ නැ, සාධු කියල දායක වෙන්නෙ නැ, අනුන් කරන දෙයටවත් හිත පෑදෙන් නැ,මෙච්චර නිර්මල ආගමක් තියෙද්දි බමුනු මත අදහනව.ඔය මාර බැම්මෙන් ගැලවියන්, සම්මයා දුශ්ට්ය ඇති කරගනින්.:)

    එතකොට නික්ලේෂී මහ රහත් උතුමන්ලාගේ අධිෂ්ඨානයට එරෙහි වීමත් සම්මා දිට්ඨියද ?

    ඒකනේ කියන්නෙ නොදන්න දේවල් කියවන්ඩ එපා කියල,ඔයා දැකපු දන්න දේ විතරක් නෙමේ මේ ලොකේ වෙන්නෙ.

    හැබැයි ආරංචි වුණ තරමින් සඳහිරුසෑයෙත් කොතනකවත් කොන්ක්‍රීට් ඇනුවෙත් නෑ. මොකද එතන වැඩ බලපු ආමි එකේ නිලධාරියා මට කිව්වා පුළුවන් ඉක්මනින් ගඩොල් බදාම වලට උවමනා කරන දේවල් ටිකක් සපයන්නයි කියලා දේවල් ලැයිස්තුවක් එව්වා, ඒකෙත් කොන්ක්‍රීට් වලට ඕන කරන කොන්ක්‍රීට් ගල්, සිමෙන්ති එහෙම තිබුණෙ නෑ.
     
    එක තමයි යකෝ කිව්වේ. සැය පැරණි බව පෙන්න ඒකාලේ බවිතකරපු බදාම බවිතාකරලා ප්‍රමනෙම ගල් බාවිතා කලේ. අනික් දේ තමයි එකලෙත් පැතලි ගල් බාවිතා කලේ ගල පැතලි උනාම ඉතාවර තව වැඩියි. එකියනේ ගලක ගුරුත්ව කේන්ද්‍රය හැකිතරම් පහලින් තියාගෙන තියනවා. එකන කියන්නේ පරන්නම් තාක්ෂනය ගැන හොද අවබෝදයකින් ඉදලා තියනව. උබට දිකක්හරි හිතන්න පුලුවන්නම් මම දාපු video එක බලපන්. මිටවඩා හොදයි හරක්ට අවකලනය කියලා දෙනවා

    චෛත්‍යයක් හදන එක අදාල නොවෙන නූලක චෛත්‍යයක් හැදිල්ල කියා දෙන එකත් හරක් ගතියක් තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132569 said:

    එතකොට නික්ලේෂී මහ රහත් උතුමන්ලාගේ අධිෂ්ඨානයට එරෙහි වීමත් සම්මා දිට්ඨියද ?

    බුද්ධාගමේ හරය හදා පවතින්නෙ චේතනාව මතයි චේතනාන්විතව වරදක් කරල නැත්තන් එතන පවක් දොසක් හො වසක් නැ , පුලුවන් නම් එහෙම නෙමේ කියල ඔප්පු කරපන් එහෙම නොකර එකම කියව කියව ඉන්ඩ එපා.දැන් කවුද එරෙහි උනේ කවුරුවත් චේතනාන්විතව එරෙහි වලා නැ උබයි එරෙහි උනො අම්මො ඉන්ඩ බැරො කියල දගලන්නෙ

    හැබැයි ආරංචි වුණ තරමින් සඳහිරුසෑයෙත් කොතනකවත් කොන්ක්‍රීට් ඇනුවෙත් නෑ. මොකද එතන වැඩ බලපු ආමි එකේ නිලධාරියා මට කිව්වා පුළුවන් ඉක්මනින් ගඩොල් බදාම වලට උවමනා කරන දේවල් ටිකක් සපයන්නයි කියලා දේවල් ලැයිස්තුවක් එව්වා, ඒකෙත් කොන්ක්‍රීට් වලට ඕන කරන කොන්ක්‍රීට් ගල්, සිමෙන්ති එහෙම තිබුණෙ නෑ.
    උබට ගම්බුන ආරන්චිය වැරදියි,
     
    බුද්ධාගමේ හරය හදා පවතින්නෙ චේතනාව මතයි චේතනාන්විතව වරදක් කරල නැත්තන් එතන පවක් දොසක් හො වසක් නැ , පුලුවන් නම් එහෙම නෙමේ කියල ඔප්පු කරපන් එහෙම නොකර එකම කියව කියව ඉන්ඩ එපා.දැන් කවුද එරෙහි උනේ කවුරුවත් චේතනාන්විතව එරෙහි වලා නැ උබයි එරෙහි උනො අම්මො ඉන්ඩ බැරො කියල දගලන්නෙ

    චේතනාව ලෝභ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මෝහ වෙන්න පුළුවන්, එතකොට මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටවපු භූමියක උන්වහන්සේලාගේ අධිෂ්ඨානයට අභියෝග කරනවා කියන්නේ එක්කො ලෝභ චේතනාවක්, නැත්තම් මෝහ චේතනාවක්.

    ඔය දෙකෙන්ම මට වැටහෙන තරමට නම් පිනක් ඇති වෙන්නෙ නෑ. මොකද ලෝභයත් අකුසල්, මෝහයත් අකුසල්. අකුසල් සිත් වලින් පින් ඇති වීමක් ගැන නම් අහල නෑ. කියල දෙන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20132569 said:
    හැබැයි ආරංචි වුණ තරමින් සඳහිරුසෑයෙත් කොතනකවත් කොන්ක්‍රීට් ඇනුවෙත් නෑ. මොකද එතන වැඩ බලපු ආමි එකේ නිලධාරියා මට කිව්වා පුළුවන් ඉක්මනින් ගඩොල් බදාම වලට උවමනා කරන දේවල් ටිකක් සපයන්නයි කියලා දේවල් ලැයිස්තුවක් එව්වා, ඒකෙත් කොන්ක්‍රීට් වලට ඕන කරන කොන්ක්‍රීට් ගල්, සිමෙන්ති එහෙම තිබුණෙ නෑ.

    P1070756.jpg

    P1070762.jpg

    P1070760.jpg

    f-1-4.jpg

    f-1-6.jpg

    ෆොටෝ ගත්තේ මෙතනින්
    සඳ හිරු සෑයේ ඉදිකිරීම් ලහි ලහියේ
    ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132812 said:
    චේතනාව ලෝභ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මෝහ වෙන්න පුළුවන්, එතකොට මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටවපු භූමියක උන්වහන්සේලාගේ අධිෂ්ඨානයට අභියෝග කරනවා කියන්නේ එක්කො ලෝභ චේතනාවක්, නැත්තම් මෝහ චේතනාවක්.

    ඔය දෙකෙන්ම මට වැටහෙන තරමට නම් පිනක් ඇති වෙන්නෙ නෑ. මොකද ලෝභයත් අකුසල්, මෝහයත් අකුසල්. අකුසල් සිත් වලින් පින් ඇති වීමක් ගැන නම් අහල නෑ. කියල දෙන්න.
    ලොබ දේශ මොහ තියෙන කෙනෙක් හො කොටසක් කොහොමද බන් වෙහෙරක් හදන්නෙ, දැන් කවුද අභියොග කරන්ඩ චෙයිතය හැදුවෙ????? මොනවද මේ කියන ගොන් කතා, සහ හිරු සෑය හැදුවෙ රුවන්වැලිසෑයට අභියොග කරන්ඩද උබට පිස්සුද ??????:lol::lol::lol::lol: එහෙම මොලේ අමාරුවක් නැ බන් කාටවත් උබට තිබ්බට.:no:

    උබ තමා මචන් ලොබයෙක් දේශයෙන් මොහයෙන් ම
    ත් වෙලා මේ පව් රැස් කරගන්නෙ අපිද??? උබ නෙමේද මෙතන චෙයිතයය හදන එකට දේශ කරන්නෙ.වෙන්නෙ නැ,කරන්ඩ බැ,වස් වදිනව ඔව කියන්නෙ උබ නෙමේද ?? මෙතන මොහයෙන් මත් වෙලා බුදු දහම විකෘර්ති කරන්නෙ අපිද????උබට තියෙන දේවල් අනිත් අයට කියන්ඩ එපා උබ තනිකර ඉන්නෙ වරදි දෘශ්ටියක.ඇයි ඔය හදන චෙයිතයට වයිර කරන්නෙ ඔහොම වෙන්ඩ එපා ඇයි පව් රැස් කර ගන්නෙ????
     
    අම්මට සිරි !, ඉතිං හරිනේ, වැඩේ ඉවර කර ගන්න තරමට හුඹස් මැටි හොයාගන්න බැරි වුණා. ඉතිං අන්තිමට කඩිමුඩියේ ඉවර කරන්න කොන්ක්‍රීට් දාන්න ඇති. ඔයා පෙන්නන කල් මම දන්නෙ නෑ. කටින් කිව්වට විස්වාස කරන්නෙත් නෑ. :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132867 said:

    අම්මට සිරි !, ඉතිං හරිනේ, වැඩේ ඉවර කර ගන්න තරමට හුඹස් මැටි හොයාගන්න බැරි වුණා. ඉතිං අන්තිමට කඩිමුඩියේ ඉවර කරන්න කොන්ක්‍රීට් දාන්න ඇති. ඔයා පෙන්නන කල් මම දන්නෙ නෑ. කටින් කිව්වට විස්වාස කරන්නෙත් නෑ. :yes:

    හුබස් මැට් ගහන්ඩ ඔනෙ උබට ,:lol::lol::lol: හුබස් මැටි වලට වඩා හයියයි කොන්ක්‍රිට් හැමදේම කාලෙත් එක්ක වෙනස් වෙනව.ඉස්සර කරපු විදිහට නෙමේ දැන් චෙයිත්යය හදන්නෙ , ඉසසර හදපු විදිහ වැරදියි වත් දැන් හදන විදිහ වැරදියිවත් වෙන්නෙ නැ කාලයට අනුව තියෙන සම්පත් හා තක්ශනය ප්‍රයොජනයට ගනන්ව තේරුම් ගනින්,
     
    ලොබ දේශ මොහ තියෙන කෙනෙක් හො කොටසක් කොහොමද බන් වෙහෙරක් හදන්නෙ, දැන් කවුද අභියොග කරන්ඩ චෙයිතය හැදුවෙ????? මොනවද මේ කියන ගොන් කතා, සහ හිරු සෑය හැදුවෙ රුවන්වැලිසෑයට අභියොග කරන්ඩද උබට පිස්සුද ??????:lol::lol::lol::lol: එහෙම මොලේ අමාරුවක් නැ බන් කාටවත් උබට තිබ්බට.:no:

    උබ තමා මචන් ලොබයෙක් දේශයෙන් මොහයෙන් ම
    ත් වෙලා මේ පව් රැස් කරගන්නෙ අපිද??? උබ නෙමේද මෙතන චෙයිතයය හදන එකට දේශ කරන්නෙ.වෙන්නෙ නැ,කරන්ඩ බැ,වස් වදිනව ඔව කියන්නෙ උබ නෙමේද ?? මෙතන මොහයෙන් මත් වෙලා බුදු දහම විකෘර්ති කරන්නෙ අපිද????උබට තියෙන දේවල් අනිත් අයට කියන්ඩ එපා උබ තනිකර ඉන්නෙ වරදි දෘශ්ටියක.ඇයි ඔය හදන චෙයිතයට වයිර කරන්නෙ ඔහොම වෙන්ඩ එපා ඇයි පව් රැස් කර ගන්නෙ????

    ඕකට සම්පූර්ණ උත්තරේ, මගෙ කලින් පිළිතුරේ තියෙනවා. නැවත කියවලා ගලපගෙන තේරුම් ගන්න බලන්න. ආයේ ලියන එකේ තේරුමක් නෑ. බැරි නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති, වියත් කළ්‍යාණ මිත්‍රයෙක් ගෙන් අහල විවරණය කරගෙන තේරුම් ගන්න බැරි වුණත් ඒකට උත්සාහ ගන්න.

    මම ලියන ඒවායින් ඉස්මතු වෙන සිංහල තේරුමට වඩා විකෘති වෙලා කලින් කීප සැරයකමත් ඔයාට අවබෝධ වුණ නිසා, දැනුත් එහෙම වෙන නිසා, හොඳ සිංහල වෙද මහත්තයෙක් මුණ ගැහිලා වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132898 said:
    ඕකට සම්පූර්ණ උත්තරේ, මගෙ කලින් පිළිතුරේ තියෙනවා. නැවත කියවලා ගලපගෙන තේරුම් ගන්න බලන්න. ආයේ ලියන එකේ තේරුමක් නෑ. බැරි නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති, වියත් කළ්‍යාණ මිත්‍රයෙක් ගෙන් අහල විවරණය කරගෙන තේරුම් ගන්න බැරි වුණත් ඒකට උත්සාහ ගන්න.

    මම ලියන ඒවායින් ඉස්මතු වෙන සිංහල තේරුමට වඩා විකෘති වෙලා කලින් කීප සැරයකමත් ඔයාට අවබෝධ වුණ නිසා, දැනුත් එහෙම වෙන නිසා, හොඳ සිංහල වෙද මහත්තයෙක් මුණ ගැහිලා වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න.

    උබට නැවත කියනව් සම්මා දිඨ්ටිය ඇති කර ගනින් කියල . උබේ ඔය මතේ දුරුවෙයි කවද හරි සද හිරු සෑය හදපු දවසකට එදාටවත් එතනට ගිහින් වැදල කටින් කරගත්ත පව් දුරු ගන්ඩ උස්සහ කරපන්.උබේ ඔය මතේ කොන්ක්‍රිට් කතාව වගේ තමයි, බුදු දහම කියන්නෙ බමුනු ආගමක් නෙමේ කිලි වස් දොස් ඔව මොකුත් නැ, මම ආයෙ කියනව 'චේතනාහo බික්කවේ කම්මo වදාමි' ඔකයි බුදු දහම නැතුව උබේ රට බයිල එහෙම නෙමේ,:no::no:

    සිoහල වෙද මහත්තුරුත් තමන්ට අසනීපයක් උනාම ස්පිරිතාලෙට රිගන්නෙ :lol:අපි නොදන්න වෙද්දු, :lol::lol:
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    රුවන්වැලි සෑය හදලා ඉවර කරන්න කලින් දුටුගැමුණු රජුරුවෝ නැති වෙලා..අයිය හරි මල්ලි හරි තමා ඉවර කරලා තියෙන්නේ...
    චෛත්‍ය ඇතුළට යන්න දොරටුවක් පවා තියෙනවාලු...රත්තරන් මුතු මැණික් වලින් පුරවාලු පිච්ච මල් පුජා කරලා තියෙනවාලු ගර්භය ඇතුලේ..පුජ කරද්දි රහතන් වහන්සේලා (කී නමක්ද කියලා මතක නැ) අධිෂ්ඪාන කලාලු කවදාවත් මේ මල් පරවෙන්න එපා කියලා..පත්තු කරලා තියෙන පහන් උනත් නිමෙන්නේ නැලු..මොනම විදිහකට වත් දාගැබේ ගර්භය පෙන්නැලු..දැනටමත් කීප පාරක් ට්‍රයි කරලා ඇතුල ස්කැන් කරන්න පෙන්නේම නැලු..මොන විදිහේ අනතුරක් උනත් දාගැබේ ගර්භය සෙලවෙන්නේ නැලු..
    ලෝක විනාශවනදාට චෛත්‍යෙයේ කොතට මුදුනේ බුදුන්ගේ සියලු ධාතු එකතු වෙනවාලු ඒ වෙන කොට ඒ පුජා භුමියට යන්න පුළුවන් වෙන්නේ බොහෝ පින් රැස් කර ගත් අයට විතරලු...

    ඔයා කියල තියෙන දේවල් නිවැරදි යාළුවා. රුවන්වැලි මහා සෑය බුද්ධ අධිෂ්ටනයක්. බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු නිදන් කරපු මහා පින්බලයක් තියෙන මහා පින් බිමක්. දෙවියන් , බ්‍රහ්මයන් , මනුෂ්‍යන් කියන තුන් ලොවක් වඳින තැනක්. ඒවගේම මහා විශාල රහතන් වහන්සේලාගේ අධිෂ්ටනා ශක්ති පිහිටවපු තැනක්. රුවන්වැලි සයේ ඉතිහාස කතාවේම තියෙනවා මේකේ පැවැත්ම නිර්මාණාත්මක බව බලගතුකම. මේකෙන් කියන්නේ නෑ අටමස්ථනයේ අනික් දේවල් සුළු කියල. ශ්‍රී සම්බුද්ධ සාසනය අවසන්වන තුරු මේ රුවන්වැලි සෑය පවතිනවා කියල සඳහන් වෙනවා. කොහොම උනත් දෙයක් කරද්දී ක්‍රමයක් තියෙනවා. මේ සඳහිරු සෑයේ නිර්මාණයේ දෝෂ සහිත දේවල් තියෙන නිසා මේක හදන්න එපා කියල තියෙනවා කියල මම ලිපි කීපයකම දැක්ක. ඒවාට පිටින් වැඩ කරන්න යන එකත් වැරදි. බුද්ධ අදිෂ්ටනයක් අබියෝගයකට ලක් කරන එකත් පවක්. ඒක ගැන වාද කරන එකත් පවක් .
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මේ සංවාදය ආයෙම පටන්ගත්තොත් හොදයි වගේ..කතාව වෙනම පැත්තකට ඇදුන වගේ බං.මෙක අයෙත් කියවල වෙනම පොටකින් පටංගමුද?
    "

    අනුරාධපුර අලුතෙන් හදන සඳහිරු සෑය ගැන උබලගෙ අදහස් දැනගන්න කැමතියි. මට හිතෙන විදියට මේ වෙනකොට ලංකවෙ අලුතෙන් හදපු ගොඩක් පිලිම වහන්සේලා සහ තවත් ඒ වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන ආකර්ශනයට වඩා අපේ අනුරාධපුරේ තියන රුවන්වැලි සෑය වගේ දේවල් වලට තියන පූජනීයත්වය ගොඩක් ඉහලයි වගේම ඒවා අසමසමයි. මට නිකමට හිතෙනවා ඒ ගඩොල් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න තිබුන නේද කියල. අනිත් එක ඒ සෑය හදන අරමුණ විදියට පැහැදිලි කරන්නෙ යුද්ධය හෝ රණවිරුවන් සිහිපත් කිරීම වගේ එකක්. ඒකද මේ පූජනීය දේකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන කියන ප්‍රශ්නෙ තමයි මට තියෙන්නෙ. සංවාදයට විවෘත්තයි......දේශපාලනේ ගාවගත්තෙ නැත්තන් ගොඩක් වටිනව මං හිතන්නෙ.