ඒ උබ දන්න දේ බන් නොදන්න දේ බොහො තියෙනව.ඉස්සර මැටි වලින් බැන්ද කියල අද බදින්නෙත් ඒවගෙන්ද නැ බන් සිමෙන්ති දාන කොන්කීට් කරල කොහෙ ඉන්න උන්ද මන්ද ලoකවෙද ඉන්නෙ???ඉදිරියේ රාළ;20132466 said:
නෑ ඉතිං නොතේරුණ නිසා තමයි කලින් කිව්වෙ කියන විදියටම කරන්නයි කියල, මොකද චෛත්‍ය කර්මාන්තයට කොන්ක්‍රීට ගන්න බවක් අහල නැති නිසා.![]()




