මේ අහල්ලා අහල්ලා

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මේ අහල්ලා අහල්ලා

    මේක දිහා කොච්චර බලන් හිටියත් තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද?

    1425286657.gif


    හිතපු පැත්තේ නෙමෙයි ද වාඩි වුනේ?

    1425286675.gif


    මොන විකාරයක් ද මේ ?

    1425286682.gif


    මොකක්ද ඇත්තටම දිග?

    1425286687.gif


    මේ ගොඩනැගිලි දෙකෙන් ඉස්සරහෙන් තියෙන්නේ මොන ගොඩනැගිල්ලද ?

    1425286666.jpg


    මේක ඇතුලේ ඔබට වෘත්ත ගොඩක් පේනවද?

    1425286644.jpg


    මේ පින්තුරය චලනය වෙනවා වගේ දැනෙනවද?

    1425286649.jpg


    මේක පෙන්නේ මොන පාටින්ද ? නිල් පාට කොළ පාට එහෙම පේනවද?

    1425286653.gif


    මෙතන ලී කෑලි කීයක් තියනවද ? 3ක් ද ? 4ක් ද?

    1425286669.jpg


    පින්තූර දෙකේම එකම විදියට නේද ඉන්නේ ? පොඩ්ඩක් ඔලුවෙන් හිටන් බලමුද ?

    1425287659.jpg


    කොහොමද මෙහෙම වුනේ ?
    1425286691.jpg