මේ කතාවට ගැලපෙන සින්දු ටිකක් මචන්ලා

zoje

Member
Apr 22, 2015
15
2
0
මේ කතාවට ගැලපෙන සින්දු ටිකක් මචන්ලා

P.S. ගෑනු ළමය සෙට් උනා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි......:):):):):):):)

මචන්ලා කතාව මේකයි
කොල්ලෙක් කෙල්ලෙක්ට ලව්.එත් එක කියල නැහැ තාම යාළුවො වගේ ආශ්‍රය කරනවා.අන්තිමට කොල්ල ආදරේ ප්‍රකාශ කරනවා.එත් කෙල්ල කියනවා එයා ටික දවසකට කලින් කැමැත්ත කෙනෙකුට දුන්න එත් ඔයා මගේ හොදම යාලුවෙක් කියල.ඉතින් කොල්ල පරාජය පිලිගන්නවා හොදම යාළුවා විදිහට දිගටම ඉන්න හිත හදාගන්නවා.කෙල්ලගේ සතුට තමයි කොල්ලගෙත් සතුට.කෙල්ල සතුටින් ඉන්නවනම එච්චරයි.කොල්ල හිතාගන්නව ආයේ ආදරේ කරන්නේ නෑ කියල කාටවත්.කොල්ල ආදරේ හංගගෙන කෙල්ලගේ යාළුවා විදිහටම ඉන්නවා.කෙල්ල අර කොල්ලව පස්සේ බදිනවා.කොල්ල තනියමම ඉන්නවා..

මචන්ලා මේ කතාවට ගැලපෙන සින්දු තියෙනවද මචන්ලා.මේ කතාව ලගින් යන ඒවා හෝ කතාවේ බාගයක් තිබ්බත් ඇති....වීඩියෝ ඕන නෑ සින්දුවේ මුල් ටික කිව්වනම් මට ගූගල් කරලා ඉතුරු ටික හොයාගන්න පුළුවන් වේවි.බොහොම ස්තුතියි මචන්ලා.
දැන් අහන්න එපා fake එකකින් ආවේ මේක කියන්නද කියල.නෑ තව කියන්න හුගක් දේවල් තියෙනවා.:(:(:(:(:(:(

P.S. ගෑනු ළමය සෙට් උනා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි......:):):):):):):)

ammapalla eththa me gon joke thread ekak neme.passe denagaththe me kella muslim kollekta love ekath fb eken witharai mu bangladesh :lol::lol::lol::lol::lol: ඒ කෙල්ලගේ ගෙදරින්වත් කැමති වෙන්නෑ මචන්ලා....මම මෙහෙම ෆේක් එකකින් ආවට AL කරලා ගෙදර ඉන්න මෙලෝ රහක් නැති එකෙක් නෙමෙයි.හොද ජොබ් එකක් කරන අවුරුදු 23ට අඩු ලස්සන කොල්ලෙක් මන් :P:P:P:P තැන්ක්ස් මචන්ලා ඔන්න ඉතින් ලංකාවේ ලස්සන christian කෙල්ලෙක් හම්බයෙක්ගෙන් මේ සිංහල කොල්ල බේරගත්ත එහෙනම් මචන්ලා ආ.මටත් තැන්ක්ස් කරපල්ලා.මේ ත්රෙඅඩ් එක දාද්දි මන් උ මුස්ලිම් කියල දන්නේ නෑ.මන් වෙන කෙල්ලෙක් බදිනවා හැබැයි ඔයාටනම් මුස්ලිම් කොල්ලෙක් බඳින්න දෙන්නේ නෑ කිව්වා අම්මප ඔව්...:lol::lol::lol:
 
Last edited:

zoje

Member
Apr 22, 2015
15
2
0
appata hudu
mama dennam

kelesada kiwamena.sipagath dethata mangala mal kalabak denne, lalalalaaaaa

eda mage pem wathiye ada oba, manamaliya wee, mageema mithura ge,

kelesada mama mal kalaba aran enne

ting ting ting ting tutuutuutuuuuu tuuuuuu ( Music ban)

https://www.youtube.com/watch?v=fBcG383BZxE

thanks machan තාම රේප් දෙන්න බෑ අලුත් නිසා පුළුවන් උනාම දෙන්නම් :):):):)

මචන්ලා මේ සින් එකේදී යාළුවෙලා ඉන්න කොල්ලව මේ කොල්ල අදුරන්නේ නෑ.ඒ නිසා මගේම මිතුරාගේ....නෙමෙයි.අනික තාම කෙල්ල බැන්දේ නෑ.:sorry::sorry::sorry:
 
malberry

Banned
Dec 6, 2013
626
18
0
Ehenang ethin hindi ekak thama hariya.

nethnam sinduwata gelapena widihata wena ekek wa badinna kiyala ube yaluwata kiyapan mal kalabak aran yanna kiyala, ethakota wede goda ban

sinduwath hari,,, kathawath hari ethakota......................
 
:sorry::sorry:
 
sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Rascal Flatts

    What hurts the most
    is being so close
    and having so much to say
    and watching you walk away!
    ..........
    ..........

    :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාවක් සේ- ජීවිතයට මග කීවද ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින් කියන්න මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බීමට තහනම් සහන් ගීතිකාවක්සේ - ජීවිතයේ ගී ලිව්වද ඒ ගීතයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින් මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම්.
     
    thanks මචන් :dull::dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    chandrasena-hettiarachchi-yeheliyakase.jpg

    Ekpethi_Malak_Wiya_Roshan.jpg

    403686307_Malak_Une_Ai_Nuba_Mata_Amarasiri_Peris..jpg

    hadawatha-illa-nolabunu-witadi-priya-sooriyasena.jpg

    samuganna_ratharan_samu_ilala_kinsly.jpg

    320985916_Awasara%20Natha%20Mata-Milton%20Mallawaarachchi.jpg

    Sadak_Nam_Rohan_Shantha_Bulegoda.jpg