මේ කවුද බන්?

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113


    මේ කවුද බන්.. ඔය කියන විදියට සල්ලි හොයන්න පුළුවන්ද? මේ චැනල් එක මගේ නෙමේ.. මට මූව ප්‍රසිද්ධ කරන්න ඕනෙ නෑ.. මූ කියන ඒවා ඇත්තද කියලා විතරයි දැන ගන්න ඕනේ.. පොඩි එකෙක්නෙ බන්.. කට නම් තීනවා.. ඒ වගේම මූ සල්ලි මිටි ගනන් පෙන්නනවනෙ බන්.. ක්‍රමේ මූ පබ්ලික් කියන්නෙත් නෑනෙ මූට මැසේජ් දාන්නලු.. උබලා මූ එක්ක වැඩ කරලා තියේද බන්?
     
    • Love
    Reactions: Ramiel

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඇත්තටම සල්ලි හම්බ කරන උන් ඔහොම දගලන්නේ නෑ.
    Ekane bn.. ane mnda mu salli miti ganan pennanava.. hena add eka

    mu meh phone kadeka wada karana ekek neda.. kadeta ena salli pennanne meka
    Ado sirada bn.. mu geyak hadanavalu hoda vahanayak tiyan inne.. uge kisi wadagath patak nm ne habai
    ------ Post added on Dec 17, 2021 at 7:42 PM
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,852
    4,178
    113
    I saw him on Tiktok too.I somtimes wonder that how he is having a Prado as shown in his videoes.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    I saw him on Tiktok too.I somtimes wonder that how he is having a Prado as shown in his videoes.
    Ow bn ane mnda.. eka athakata apita wadakuth ne.. eth ohoma nm hamotama salli hoyanna puluwanne bn mu kiyanava vage