මේ කාර් එක කීයක් වටීද?

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    මේ කාර් එක කීයක් වටීද?

    මමත් පොඩි කාර් කට්ටක් ගන්න කියලා බැලුවේ නිසාන් එෆ් බී 15 එකක් හම්බුනා මේක කීයක් වටීද සාමානයෙන් ?

    Nissan FB 15 EX Saloon
    Make 1999
    1500cc
    Number GX-XXXX
    Milage - 101000km
    tyres & battery average condtn
    color white