මේ කාර් එක කීයක් වටීද? මමත් පොඩි කාර් කට්ටක් ගන්න කියලා බැලුවේ නිසාන් එෆ් බී 15 එකක් හම්බුනා මේක කීයක් වටීද සාමානයෙන් ? Nissan FB 15 EX Saloon Make 1999 1500cc Number GX-XXXX Milage - 101000km tyres & battery average condtn color white