මේ කාර් වලින් හොදම

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Perodua axia
    Kia picanto
    Daihatsu Mira
    Suzuki celerio

    මචන්ලා මේ කාර් වලින් හොදම එක මොකක්ද බන්
    මම බලන්නේ..
    තෙල් හොදටම කරන
    Safety එක හොද
    Parts ගනන් අඩු
    Quality එක හොදට තියන
    2nd hand market එකත් තියන කාර් එකක්
    Auto වෙන්නත් ඔනේ.

    උබලා හිතන විදිහට මොකක්ද හොද කාර් හොයලා පිස්සු හැදිලා තියෙන්නෙ:baffled: බන්
     
    • Like
    Reactions: gceal

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Saftey එකයි පාට්ස් ගණන් අඩුවීමයි හොඳට තෙල් කිරිල්ලයි කවදාවත් එකට යන්නෑ බං ලංකාවෙ. සේෆ්ටි ඕන නං පිකෑන්ටෝ එක ගනිං.
     

    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    I bought a MIRA for my wife. Fuel 15-18 in Colombo traffic.
    Safety options (Auto brake, Lane departure warning)
    Factory fitted sensors in both front & rear bumpers
    Pickup is normal but you cant expect a sports car performance with this budget (specially with fuel efficiency)
    Low turning radius etc. & easy to handle in city traffic.
    We use this car as our second vehicle so extremely satisfied with the investment
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Finishing and Build Quality! :love:

    qaCN2HJ.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    හොයන්නෙ පොඩි කාර් එකක් නම් බය නැතුව Mira එකට යන්න. Second Hand marcket ඒකත් හොදයි ♥️♥️♥️