මේ කැමරාව ගැන මොකද කියන්නේ ?
Canon EOS 70D
යලුවනේ මේ කැමරාව ගැන මොකද කියන්නේ ? මම මේක ගන්නේ ෆොටො ගහන්න නේමේයි. වැඩිපුරම විඩියො වැඩ තමයි කරන්නේ. මෙක ගැන දන්න අය ඉන්නවා නම් කියන්න හොදද කියලා. මොකද මම DSLR පාවිච්චි කරලාම නැහැ.

Last edited: