මේ කැමරාව හොදද

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගමනක් එහෙම ගියාම ෆොටෝ ටිකක් ගන්න වගේ මේක හොදද? ලොකු ලොකු වැඩ වලට නෙවෙයි...
    ලන්ස්කෙප් වගේ එවේ ෆොටෝ ගන්න...
    මේවා ගැන ලොකු අවබෝදයක් නැති එක පාරටම DSLR ගන්න බයයි ගාන එක්ක.


    https://www.canoncameras-metropolitan.lk/product/ixus-185/

    :sorry:

    Oke zooming power eka madi ban. Wild life/Nature Photo ekak ganna nam oka wedakma naa. gedara kattiyage, podi podi function wala photo ekak,dekak ganna nam oka hoda. eth ithin ekata phone eke cam eka use karanna puluwan.
     
    • Like
    Reactions: snm1990