මේ කැමරා වලින් හොදම මොකක්ද බන්.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Easy to use,budget friendly second hand market එකෙන් ගන්න පුලුවන් එකක් බැලුවේ.මට ෆොටෝ ගහන්න ගන්නේ.professional වැඩවලට නෙමේ.

    Canon eos 600D

    Nikon d3200

    Sony alpha 6000

    Fujifilm X-T10

    මේ 4 න් එකක් කියපන්කෝ දන්න වුන්.nikon d3200 හොදයි වගේ නේද.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    Easy to use,budget friendly second hand market එකෙන් ගන්න පුලුවන් එකක් බැලුවේ.මට ෆොටෝ ගහන්න ගන්නේ.professional වැඩවලට නෙමේ.

    Canon eos 600D

    Nikon d3200

    Sony alpha 6000

    Fujifilm X-T10

    මේ 4 න් එකක් කියපන්කෝ දන්න වුන්.nikon d3200 හොදයි වගේ නේද.

    කොත්තු කන්නත් තාත්තගෙන් සල්ලි හොරකන් කරන තෝ වගේ අඩු කුලේ එකෙක්ට කැමරා ගන්න සල්ලි කොහෙද පොන්නයෝ? 🤭 🤭

    ගිහින් අතේ ගහල නිදාගනින්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    parana wadi nadda....
    canon, nikon dekama awurudu 12k withara paranayi ne.
    oya tiken nam mage therima 1. Sony alpha. 2. Cannon 600D 3. Nikon
    Fuji use karala naa mama
    Nikn photo gahanna bn asawata.aluth ewa monada hoda japan wala used market eken ganna puluwan.easy to use wennath ona.
    කොත්තු කන්නත් තාත්තගෙන් සල්ලි හොරකන් කරන තෝ වගේ අඩු කුලේ එකෙක්ට කැමරා ගන්න සල්ලි කොහෙද පොන්නයෝ? 🤭 🤭

    ගිහින් අතේ ගහල නිදාගනින්
    dan neme rata giyama ganna.dan mn gaawa salli na.
     
    • Haha
    • Dislike
    Reactions: Gingy and tharakaf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඔය සේරම ගොඩක් පරණයි. A6000 නම් තවටත් හොඳයි. ඔ්කෙ පොඩි කේස් එකක් තියනවා දුඹුරු හමේ ස්කින්ටෝන් එක හරියට පික් නොකරන.
     
    • Like
    Reactions: NRTG and J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    ජපන් එකෙක් ඉන්නව නම් ගොමි ශොප් එකකට යවල බලපන්, බජට් එක කියල, මොඩ්ල් වලින් හොයනවට වඩා හොඳ බඩු එනව, ලඟදි එකෙක්ට මං ගෙනැල්ල දුන්න කැනොන් එකක් කොල දෙකකට ෆුල් සෙට් ශටර් කවුන්ට් එක 1000ක් නෑ උගෙ ලක් එක.

    1721799335232.png

    මම කැමර ගැන දන්න මගුලක් නෑ. මෙන්න මේක තමයි ගෙන්නුවෙ කොල දෙකට ෆුල් සෙට්, උන් ඉන්වෙන්ට්‍රි දාන්න කලින් ටෝක් කරල අරගෙන තිබ්බ. වටිනව ඇති (photo from google), ගත්ත එකා වෙඩින් කරන්න ගත්තෙ. පුළුවන් ඇති
    ------ Post added on Jul 24, 2024 at 11:06 AM
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් එකෙක් ඉන්නව නම් ගොමි ශොප් එකකට යවල බලපන්, බජට් එක කියල, මොඩ්ල් වලින් හොයනවට වඩා හොඳ බඩු එනව, ලඟදි එකෙක්ට මං ගෙනැල්ල දුන්න කැනොන් එකක් කොල දෙකකට ෆුල් සෙට් ශටර් කවුන්ට් එක 1000ක් නෑ උගෙ ලක් එක.

    View attachment 233462

    puluwan full frame ekak.
    oka danuth 200,000 wada watinawa oya kiyana condition nam
    arra okkoma ekka ahasata polowa wage
    yen 20,000 kiyanne rupiyal 42000 aduyi. e kiyanne nikan wage
     
    • Like
    Reactions: NRTG and J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    puluwan full frame ekak.
    oka danuth 200,000 wada watinawa oya kiyana condition nam
    arra okkoma ekka ahasata polowa wage
    yen 20,000 kiyanne rupiyal 42000 aduyi. e kiyanne nikan wage
    ගොමි ශොප් වල උන් මොඩ්ල් බලන්නෙ නෑ වැඩිය, ඉන්වෙන්ට්‍රි දාද්දි තමයි බලන්නෙ, උන්ට ඕන එකක් කැමර් නැත්තම් ලැප්ටොප්. මම ශොප් එකේ කොල 10ක සෝනි මීඩියා ස්ටේශන් ලැප් එකක් උස්සන් ආව එක පාරක් කොල 3කට, බ්ලූරේ , රිමෝට් අනන් මනන් වැඩ කෑළි ගොඩයි. මොකෙක් හරි අරගත්ත ගමන් දීල ගිහින්. චාන්ස් තමයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    Nikn photo gahanna bn asawata.aluth ewa monada hoda japan wala used market eken ganna puluwan.easy to use wennath ona.
    mekata uththra dennam nam camera class ekak danna wenawa.
    matath class yanna wenna, reaserch karanna wenawa.
    used market price hoyanna wenama PHD ekak karanna wenawa pitarata wala.
    uba theeranaya karapan keeyada budget eka kiyala
    ita passe balapan canon, nikon, sony wage brand eka mokadda ganne kiyala.
    ita passe balapan brand new price range keeyada kiyala.
    ita passe balapan kokatada yanna puluwan kiyala.

    nikan all around nam sony balapan. compact, mirror less, sharp images, easy to carry too
     
    • Like
    Reactions: NRTG and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජපන් එකෙක් ඉන්නව නම් ගොමි ශොප් එකකට යවල බලපන්, බජට් එක කියල, මොඩ්ල් වලින් හොයනවට වඩා හොඳ බඩු එනව, ලඟදි එකෙක්ට මං ගෙනැල්ල දුන්න කැනොන් එකක් කොල දෙකකට ෆුල් සෙට් ශටර් කවුන්ට් එක 1000ක් නෑ උගෙ ලක් එක.

    View attachment 233462

    මම කැමර ගැන දන්න මගුලක් නෑ. මෙන්න මේක තමයි ගෙන්නුවෙ කොල දෙකට ෆුල් සෙට්, උන් ඉන්වෙන්ට්‍රි දාන්න කලින් ටෝක් කරල අරගෙන තිබ්බ. වටිනව ඇති (photo from google), ගත්ත එකා වෙඩින් කරන්න ගත්තෙ. පුළුවන් ඇති
    ------ Post added on Jul 24, 2024 at 11:06 AM
    https://www.cameralk.com/product/canon-eos-6d-dslr-camera-body-only

    මේක නේද ඔය.
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔව් මේකත් එක්ක ලෙන්ස් තුනක්. බෑග් එකයි ග්‍රිප් එකයි බැටරි දෙකකුයි ආව කිව්ව. මම ඇහැට දැක්කෙ නෑ.
    සිරාවට ලෙන්ස් ගන්නවනම් වෙනම ලොකු ගානක් යනවා නේද.ගත්ත තැන කොහෙද බන් tokyo හරියෙද.
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    සිරාවට ලෙන්ස් ගන්නවනම් වෙනම ලොකු ගානක් යනවා නේද.ගත්ත තැන කොහෙද බන් tokyo හරියෙද.
    ඔව් මම හිතන්නෙ ලෙන්ස් එක විතරක්වත් කොල දෙකට ගන්න බෑ. නගෝයා වලින් දාගත්තෙ. ඕක නම් තනිකර ගත්ත එකාගෙ හැකියාව. ගොමි වල අපේ උන් හාන හින්ද සමහර කඩ වලින් අපේ හමේ උන්ව ඇතුලට ගන්නෙත් නෑ