Easy to use,budget friendly second hand market එකෙන් ගන්න පුලුවන් එකක් බැලුවේ.මට ෆොටෝ ගහන්න ගන්නේ.professional වැඩවලට නෙමේ.
Canon eos 600D
Nikon d3200
Sony alpha 6000
Fujifilm X-T10
මේ 4 න් එකක් කියපන්කෝ දන්න වුන්.nikon d3200 හොදයි වගේ නේද.
Nikn photo gahanna bn asawata.aluth ewa monada hoda japan wala used market eken ganna puluwan.easy to use wennath ona.parana wadi nadda....
canon, nikon dekama awurudu 12k withara paranayi ne.
oya tiken nam mage therima 1. Sony alpha. 2. Cannon 600D 3. Nikon
Fuji use karala naa mama
dan neme rata giyama ganna.dan mn gaawa salli na.කොත්තු කන්නත් තාත්තගෙන් සල්ලි හොරකන් කරන තෝ වගේ අඩු කුලේ එකෙක්ට කැමරා ගන්න සල්ලි කොහෙද පොන්නයෝ?![]()
ගිහින් අතේ ගහල නිදාගනින්
puluwan full frame ekak.ජපන් එකෙක් ඉන්නව නම් ගොමි ශොප් එකකට යවල බලපන්, බජට් එක කියල, මොඩ්ල් වලින් හොයනවට වඩා හොඳ බඩු එනව, ලඟදි එකෙක්ට මං ගෙනැල්ල දුන්න කැනොන් එකක් කොල දෙකකට ෆුල් සෙට් ශටර් කවුන්ට් එක 1000ක් නෑ උගෙ ලක් එක.
View attachment 233462
මම කැමර ගැන දන්න මගුලක් නෑ. මෙන්න මේක තමයි ගෙන්නුවෙ කොල දෙකට ෆුල් සෙට්, උන් ඉන්වෙන්ට්‍රි දාන්න කලින් ටෝක් කරල අරගෙන තිබ්බ. වටිනව ඇති (photo from google), ගත්ත එකා වෙඩින් කරන්න ගත්තෙ. පුළුවන් ඇති
------ Post added on Jul 24, 2024 at 11:06 AM
ගොමි ශොප් වල උන් මොඩ්ල් බලන්නෙ නෑ වැඩිය, ඉන්වෙන්ට්‍රි දාද්දි තමයි බලන්නෙ, උන්ට ඕන එකක් කැමර් නැත්තම් ලැප්ටොප්. මම ශොප් එකේ කොල 10ක සෝනි මීඩියා ස්ටේශන් ලැප් එකක් උස්සන් ආව එක පාරක් කොල 3කට, බ්ලූරේ , රිමෝට් අනන් මනන් වැඩ කෑළි ගොඩයි. මොකෙක් හරි අරගත්ත ගමන් දීල ගිහින්. චාන්ස් තමයිpuluwan full frame ekak.
oka danuth 200,000 wada watinawa oya kiyana condition nam
arra okkoma ekka ahasata polowa wage
yen 20,000 kiyanne rupiyal 42000 aduyi. e kiyanne nikan wage
mekata uththra dennam nam camera class ekak danna wenawa.Nikn photo gahanna bn asawata.aluth ewa monada hoda japan wala used market eken ganna puluwan.easy to use wennath ona.
https://www.cameralk.com/product/canon-eos-6d-dslr-camera-body-onlyජපන් එකෙක් ඉන්නව නම් ගොමි ශොප් එකකට යවල බලපන්, බජට් එක කියල, මොඩ්ල් වලින් හොයනවට වඩා හොඳ බඩු එනව, ලඟදි එකෙක්ට මං ගෙනැල්ල දුන්න කැනොන් එකක් කොල දෙකකට ෆුල් සෙට් ශටර් කවුන්ට් එක 1000ක් නෑ උගෙ ලක් එක.
View attachment 233462
මම කැමර ගැන දන්න මගුලක් නෑ. මෙන්න මේක තමයි ගෙන්නුවෙ කොල දෙකට ෆුල් සෙට්, උන් ඉන්වෙන්ට්‍රි දාන්න කලින් ටෝක් කරල අරගෙන තිබ්බ. වටිනව ඇති (photo from google), ගත්ත එකා වෙඩින් කරන්න ගත්තෙ. පුළුවන් ඇති
------ Post added on Jul 24, 2024 at 11:06 AM
ඔව් මේකත් එක්ක ලෙන්ස් තුනක්. බෑග් එකයි ග්‍රිප් එකයි බැටරි දෙකකුයි ආව කිව්ව. මම ඇහැට දැක්කෙ නෑ.
සිරාවට ලෙන්ස් ගන්නවනම් වෙනම ලොකු ගානක් යනවා නේද.ගත්ත තැන කොහෙද බන් tokyo හරියෙද.ඔව් මේකත් එක්ක ලෙන්ස් තුනක්. බෑග් එකයි ග්‍රිප් එකයි බැටරි දෙකකුයි ආව කිව්ව. මම ඇහැට දැක්කෙ නෑ.
ඔව් මම හිතන්නෙ ලෙන්ස් එක විතරක්වත් කොල දෙකට ගන්න බෑ. නගෝයා වලින් දාගත්තෙ. ඕක නම් තනිකර ගත්ත එකාගෙ හැකියාව. ගොමි වල අපේ උන් හාන හින්ද සමහර කඩ වලින් අපේ හමේ උන්ව ඇතුලට ගන්නෙත් නෑසිරාවට ලෙන්ස් ගන්නවනම් වෙනම ලොකු ගානක් යනවා නේද.ගත්ත තැන කොහෙද බන් tokyo හරියෙද.