මේ කියන්නේ ඇත්තද?
සොබාදහමට අනුව පළමුව පහර දෙන්නේ දුර්වලයායි. කිමද ඒ වීරකමකට නොවෙයි, ප්රබලයාට ඇති බිය නිසයි... ඒ ප්රබලයාව යටත් කරගැනීමට නොවෙයි තමුන්ට පහර දීමට පෙර ඔහු බිය කරගැනීමටයි..
බල්ලෙකු මිනිසෙක් සපාකන්නේ, අලියෙකු මිනිසෙකුට පහර දෙන්නේ මේ කරුණ නිසාවෙනි.. රටේ ලෝකයේ සිදුවන තවත් දේ වලටද මේ සිද්ධාන්තය ආදේශ කරගත හැකිය.. ඒ අපි හැමෝම සොබාදහමේ නිර්මාණ බැවිනි..