මේ කියන්නේ ඇත්තද?

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේ කියන්නේ ඇත්තද?

සොබාදහමට අනුව පළමුව පහර දෙන්නේ දුර්වලයායි. කිමද ඒ වීරකමකට නොවෙයි, ප්‍රබලයාට ඇති බිය නිසයි... ඒ ප්‍රබලයාව යටත් කරගැනීමට නොවෙයි තමුන්ට පහර දීමට පෙර ඔහු බිය කරගැනීමටයි..
බල්ලෙකු මිනිසෙක් සපාකන්නේ, අලියෙකු මිනිසෙකුට පහර දෙන්නේ මේ කරුණ නිසාවෙනි.. රටේ ලෝකයේ සිදුවන තවත් දේ වලටද මේ සිද්ධාන්තය ආදේශ කරගත හැකිය.. ඒ අපි හැමෝම සොබාදහමේ නිර්මාණ බැවිනි..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මොකද මේ කට්ටියකට මල පැනල?? මාත් එක්ක ඔයාලට මොකක් හරි තරහක් තියනවද? මොලයක් තියනවා නම් කල්පනා කරලා බලන්න මේ ඇත්තද බොරුද කියල.. දැන් මෙතනදීත් මගේ post එකට පහර දෙන්නෙත් ඔයාල දුර්වලයෝ නිසාද?? :rofl: