---------------------------------------------------------------------------------------------------- nice
i think you hvnt get my thought 100% correctly
coz this is not someting abt lost love. this is something abt distance in love. i tryied to say abt that feeling which i feel inside abt my true love.i really lost in love. means im in true love.....
that love given a reason for my life....
& also the my 1st kiss which is still pending coz of our distance![]()

සිත පෙළන්නට කැමති නම් නුඹ
නෙත හඬන්නට කැමති නම් නුඹ
තොල් දවන්නට කැමති නම් නුඹ
අපි කුමක් කරම්ද?
තව තවත් කරන්න ආදරය !
---------------------------------------------------------------------------------------------------- nice

yeah i agree there must hv been sm confusion
whta i wrote wz the way i understood the poem...
ekama deyata wiwida ayata wenas therum denna puluwane ....

මං හිතන්නේ මෙතැන දැවි.. දැවී කියල මේ කථානායිකාව අදහස් කරන්නේ බිඳුනු පෙමක් හෝ නොලැබෙන පෙමක් ගැන නොවෙයි..
එහෙත් තවම ලං වෙන්නට නොලැබුනු නුදුරු දිනකදී ලංවෙන සිතින් පෙරුම් පුරනා ඈතින් ඇති පිවිතුරු අකලංක ප්‍රේමයක් ගැනයි..
ඒ නිසා එය නිතැතින්ම කාලය හා කරනා සටනක් බැවින් දැනට දැවෙනා ප්‍රමාණය හා සසඳා බලන කල්හී ඇයට සහමුලින් දැවී යාමට ඇති ඉඩ ප්රස්ථා බොහෝ දුරට අවම බවයි මගේ විශ්වාශය......
ඉතාමත් සුන්දර සිතුවිලි සමුදායකට නංගියා පන දුන් මොහොතක්...
ඔබ හද පෙලනා ආදරය...
රැය නිදි වරා බලා සිටිනා ආදරය....
ඉතාම ඉක්මනින් ඔබට ලැබෙන්න මගේ හද පිරි ප්‍රාර්ථනා....
නංගිට ජය!!

සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...![]()

මොකෝ දේවියනේ මේ කුරුමිණි අකුරු
කාටද කිවන්න පුළුවන් මේ හකුරු
මොකද අපෙ ඇස්වලට මෙපමණ හතුරු
කියවන්නෙම නෑ ලොකුකර ලියන තුරු

Originally Posted by ela_eluwa120![]()
සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...
ඔව් ශෘතිය තමයි පොඩ්ඩක් අස්ථාවර වෙන්නෙ. අඩුපාඩු හදාගත්තොත් ඔබට හොඳ අනාගතයක් තියෙනව. මගේ හදවතින්ම ඔබට ශුභ පතනව.
කියෙව්වනම් ඉහලින් පළවුනු අකුරු
කියවන්නට කිමද බාධා මා ලිවූ අකුරු
කියෙව්ව්ත් නොකියෙව්වත් මට නම් මිතුරු
කිසිදා නොමැත මා හදවතෙ පසමිතුරු
ඉක්මනටම එකතු වී ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා...
ලස්සනයි නිර්මාණය නංගා...