~ මේ කුමන සිතිවිලිද ? ~

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    i think you hvnt get my thought 100% correctly
    coz this is not someting abt lost love. this is something abt distance in love. i tryied to say abt that feeling which i feel inside abt my true love.i really lost in love. means im in true love.....
    that love given a reason for my life....

    & also the my 1st kiss which is still pending coz of our distance :)

    yeah i agree there must hv been sm confusion
    whta i wrote wz the way i understood the poem...

    ekama deyata wiwida ayata wenas therum denna puluwane ....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    i think you hvnt get my thought 100% correctly
    coz this is not someting abt lost love. this is something abt distance in love. i tryied to say abt that feeling which i feel inside abt my true love.i really lost in love. means im in true love.....
    that love given a reason for my life....

    & also the my 1st kiss which is still pending coz of our distance :)

    Sing this in each and every morning ( D u gt ths sng?......... )
    :D
    Though we gotta say good bye, for the summer..
    Darling I promise u dis
    I'll send u all my love, every day in a letter......
    Sealed with a kiss.....
    :love:

    Guess it's gonna be a cold lonely summer,
    Bt I'll fill the emptiness.
    I'll send you all my love, every day in a letter........
    Sealed with a kiss........:love:

    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිත පෙළන්නට කැමති නම් නුඹ
    නෙත හඬන්නට කැමති නම් නුඹ
    තොල් දවන්නට කැමති නම් නුඹ
    අපි කුමක් කරම්ද?
    තව තවත් කරන්න ආදරය !

    දිරා ගිය හද මඩල
    සෙනෙහසේ මල් දමින් පුරවලා
    සොවින් බර දෙනෙත් යුග
    සිනාවෙන් සරසලා
    ජීවිතය මට දුන්නෙ ඔහු මිසක වෙන කවුරු

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මං හිතන්නේ මෙතැන දැවි.. දැවී කියල මේ කථානායිකාව අදහස් කරන්නේ බිඳුනු පෙමක් හෝ නොලැබෙන පෙමක් ගැන නොවෙයි..

    එහෙත් තවම ලං වෙන්නට නොලැබුනු නුදුරු දිනකදී ලංවෙන සිතින් පෙරුම් පුරනා ඈතින් ඇති පිවිතුරු අකලංක ප්‍රේමයක් ගැනයි..

    ඒ නිසා එය නිතැතින්ම කාලය හා කරනා සටනක් බැවින් දැනට දැවෙනා ප්‍රමාණය හා සසඳා බලන කල්හී ඇයට සහමුලින් දැවී යාමට ඇති ඉඩ ප්‍රස්ථා බොහෝ දුරට අවම බවයි මගේ විශ්වාශය......

    ඉතාමත් සුන්දර සිතුවිලි සමුදායකට නංගියා පන දුන් මොහොතක්...

    ඔබ හද පෙලනා ආදරය...
    රැය නිදි වරා බලා සිටිනා ආදරය....
    ඉතාම ඉක්මනින් ඔබට ලැබෙන්න මගේ හද පිරි ප්‍රාර්ථනා....

    නංගිට ජය!!

    මොකෝ දේවියනේ මේ කුරුමිණි අකුරු
    කාටද කිවන්න පුළුවන් මේ හකුරු
    මොකද අපෙ ඇස්වලට මෙපමණ හතුරු
    කියවන්නෙම නෑ ලොකුකර ලියන තුරු
     
    හරියට හරි රොන් අයියේ
    ඔයා අදහස් කල දේ තමා මම කවියෙන් කියන්න උත්සාහ කලේ

    ඇත්තෙන්ම....මගේ බලාපොරොත්තු තව ටික කාලෙකින් ඉටුවීවී
    ගොඩාක් ස්තූති හැමදාම වගේ මාව දිරිමත් කරනවට :)
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...:P

    ඔව් ශෘතිය තමයි පොඩ්ඩක් අස්ථාවර වෙන්නෙ. අඩුපාඩු හදාගත්තොත් ඔබට හොඳ අනාගතයක් තියෙනව. මගේ හදවතින්ම ඔබට ශුභ පතනව.
    :nerd:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මොකෝ දේවියනේ මේ කුරුමිණි අකුරු
    කාටද කිවන්න පුළුවන් මේ හකුරු
    මොකද අපෙ ඇස්වලට මෙපමණ හතුරු
    කියවන්නෙම නෑ ලොකුකර ලියන තුරු

    Originally Posted by ela_eluwa120
    සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...:P

    ඔව් ශෘතිය තමයි පොඩ්ඩක් අස්ථාවර වෙන්නෙ. අඩුපාඩු හදාගත්තොත් ඔබට හොඳ අනාගතයක් තියෙනව. මගේ හදවතින්ම ඔබට ශුභ පතනව.

    කියෙව්වනම් ඉහලින් පළවුනු අකුරු
    කියවන්නට කිමද බාධා මා ලිවූ අකුරු
    කියෙව්ව්ත් නොකියෙව්වත් මට නම් මිතුරු
    කිසිදා නොමැත මා හදවතෙ පසමිතුරු

    කියවන් නැතිව මොකටද ලිව්වට අකුරු
    වෙන්නේ ඇයිද ඔබ ඔය තරමට නපුරු
    ඔන්න ඔහොම ලියනවනම් ලොකු අකුරු
    සැමදා වෙලා ඉන්නම් මම ඔබෙ මිතුරු
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...

    Attata ??????????:P