තනි තරුවේ...තනි තරුවේ....![]()
Indian kodiya dapu ekatada me
Mekane.. jeppo.. unp ewun wena ratawal walata wadinawa athi...
Gota ehema na kiyagena ne ban awe...gotath indian kodiyata namenawada?
Gota pendekda?![]()
තොන්ඩමන්ගේ කොඩියේ තියෙන්නෙ ඉන්දියන් පාට විතරයි මේක තනිකරම වියට්නාම් කොඩියනේ![]()



Vietnam kodiya thamai. Reason?
ah me jeppo tika vietnam kodiya porogena, hariyata pohottuwa ara indian kodiya wage ekak porogena hitiye e wage
Toyyantanam denna oni american flag eka wage ekak
Wediya hitanna epa ban kiriye mehema dewal gana thread dana godak ewunut ringagena inne wena ratawal wala kodi asse![]()
දන් නේ නෑ බන් ....
පොහොට්ටුවේ ?? මම හිතුවේ Ceylon Workers' Congress එකේ කියල....
හොරාට කලින් වැට පැන්නද මන්ද
P.S - කොඩි ගහයට මම උපන්නේ![]()



CWC mokada pohottuwa mokada me okkoma ekai
piwithuru hela urumayo idan api mahinda mahattaya wenuwen okkoma inne
Jeppo vietnam kodi dala wedima unoth 3% 4% karai, eth wathukare wiruwo ekka mahinda mahattaya dinanne me para
Summary :
mona kodiye yata ipadunath, godak ewun kamati wena wena kodi walata bro![]()

View attachment 80926View attachment 80927
සිරාවට.....
දැන් උඹ කියන්නේ UNP එකයි JVP එකයි එකයි කියලද ?
තව විදිහකට බැලුවොත් දුරකතනයයි ....බදුර්දීනුයි....ගනේෂනුයි එකයි
P.S - Personal ගන්න එපා බන් මට කොඩි දෙකක් තියනවා..cricket match එකක් යද්දී කැමතිම කොඩිය වනනවා....බොරුනම් බලපන් ෆොටෝස් ඇති fb එකේ....

Ubata wage muntath kodi dekak athi ban, inne eka kodiyak yata wananne marunama poroganne wena kodiyak 

Mama kiyanne kodi dagena corona welawe pissu keliddi JVP, SLPP degolloma ekai
UNP eka kodi nathi unath e godata watune kodiwiniyak wechcha ekek beraganna kiyala uthgoshana karala
Nothing personnelUbata wage muntath kodi dekak athi ban, inne eka kodiyak yata wananne marunama poroganne wena kodiyak
Api nam inneth eka kodiyak yata, wananneth eka kodiya, marenneth e kodiya ussana rate![]()
ඔය තුනම වැරදියි කියල තමයි මාත් කියන්නේ....දැන් මෙතන කතාව ඒක නෙමෙයිනේ ....මේ කොඩිය මොකක්ද කියල ?
අනික උඹ මැරෙන්නේ මොන කොඩියද කියන එක උඹට අදාල දෙයක් ?අපි කතාකරන්නේ පොද්ගලික දෙයක් ගැන නෙමෙයිනේ ......UNP උන් වගේ පොද්ගලික agenda ගාවගන්න එපා බන්
....මේ රටේ වැදගත් නවලිබර්ල් වාදී සමාජවාදී මාර්කස් ලෙනින් වාදී දේශපාලන ප්රවාහයේ කොඩිය ගැන....



Liberal widiyata hitanawanam itin dekama ekai, eke awulakut naha unge choice eka 
Pudgalika dewal adina eka neda hardcore bayyo toyyo jeppo okkoma karanne
Oka itin me eka pakshekata dekakata ayiti deyak nemei. Hariyata ranil ta lamai naha, anura kumarayage punchi amma thawa wimal ge wife ge wayasa
Kohomath jeppo hithin inne Vietnam, Cuba wage samajawadi ratawal wala. Habai aththatama unta amatakai un jivath wenne mona rateda kiyala
E wage tamai thamange rate inna baha kiyala wena ratakata gihin match ekak gahaddi ara rate kodiya wanana eka
Unuth physically jivath wenna eka rataka habai hithin inne wena ratakaLiberal widiyata hitanawanam itin dekama ekai, eke awulakut naha unge choice eka
![]()
කතාව මොකක්ද දන්නේ නෑ .. ඒ උනාට ගොන් ආතල් එකක් මේක නං ..![]()