මේ කොඩිය මොකක්ද බන් ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    101829777_2665446417044890_7818160657177509888_o.jpg

    1200px-Flag_of_Vietnam.svg.png

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Indian kodiya dapu ekatada me 😂

    Mekane.. jeppo.. unp ewun wena ratawal walata wadinawa athi...

    Gota ehema na kiyagena ne ban awe...gotath indian kodiyata namenawada?

    Gota pendekda? 😂

    ආ උඹටත් කොඩිය පැටලුනාද නාථයෝ ? :-(

    තොන්ඩමන්ගේ කොඩියේ තියෙන්නෙ ඉන්දියන් පාට විතරයි මේක තනිකරම වියට්නාම් කොඩියනේ 🇻🇳

    ජෙප්පෝන්ව ගෙනල්ල තියෙන්නේ වියට්නාමෙන්ද මන්ද ? :unsure:

    මුන්ට duel citizenship වත් තියනවද ?
     
    • Like
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    ah me jeppo tika vietnam kodiya porogena, hariyata pohottuwa ara indian kodiya wage ekak porogena hitiye e wage ;)
    Toyyantanam denna oni american flag eka wage ekak :P

    Wediya hitanna epa ban kiriye mehema dewal gana thread dana godak ewunut ringagena inne wena ratawal wala kodi asse :P
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Vietnam kodiya thamai. Reason?

    දන් නේ නෑ බන් ....

    ah me jeppo tika vietnam kodiya porogena, hariyata pohottuwa ara indian kodiya wage ekak porogena hitiye e wage ;)
    Toyyantanam denna oni american flag eka wage ekak :P

    Wediya hitanna epa ban kiriye mehema dewal gana thread dana godak ewunut ringagena inne wena ratawal wala kodi asse :P

    පොහොට්ටුවේ ?? මම හිතුවේ Ceylon Workers' Congress එකේ කියල....

    හොරාට කලින් වැට පැන්නද මන්ද

    P.S - කොඩි ගහයට මම උපන්නේ :coffee:
     
    • Like
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    දන් නේ නෑ බන් ....

    පොහොට්ටුවේ ?? මම හිතුවේ Ceylon Workers' Congress එකේ කියල....

    හොරාට කලින් වැට පැන්නද මන්ද

    P.S - කොඩි ගහයට මම උපන්නේ :coffee:

    CWC mokada pohottuwa mokada me okkoma ekai
    piwithuru hela urumayo idan api mahinda mahattaya wenuwen okkoma inne ;)
    Jeppo vietnam kodi dala wedima unoth 3% 4% karai, eth wathukare wiruwo ekka mahinda mahattaya dinanne me para :P

    Summary :
    mona kodiye yata ipadunath, godak ewun kamati wena wena kodi walata bro :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    1590999604339.png
    1590999608520.png

    CWC mokada pohottuwa mokada me okkoma ekai
    piwithuru hela urumayo idan api mahinda mahattaya wenuwen okkoma inne ;)
    Jeppo vietnam kodi dala wedima unoth 3% 4% karai, eth wathukare wiruwo ekka mahinda mahattaya dinanne me para :P

    Summary :
    mona kodiye yata ipadunath, godak ewun kamati wena wena kodi walata bro :P

    සිරාවට.....

    දැන් උඹ කියන්නේ UNP එකයි JVP එකයි එකයි කියලද ?
    තව විදිහකට බැලුවොත් දුරකතනයයි ....බදුර්දීනුයි....ගනේෂනුයි එකයි

    P.S - Personal ගන්න එපා බන් මට කොඩි දෙකක් තියනවා..cricket match එකක් යද්දී කැමතිම කොඩිය වනනවා....බොරුනම් බලපන් ෆොටෝස් ඇති fb එකේ....
     
    • Like
    Reactions: erozan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    hahahahaa ජෙපි ආතල්... :lol: :lol: :lol:

    ඔන්න උබල ජෙප්පන්ට ආතල් දෙන thread එකකට ආව හොදේ.. නැත්තම් මාව ජෙප්පෙක් ගානට නේ දාන්නේ උබල :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    View attachment 80926View attachment 80927

    සිරාවට.....

    දැන් උඹ කියන්නේ UNP එකයි JVP එකයි එකයි කියලද ?
    තව විදිහකට බැලුවොත් දුරකතනයයි ....බදුර්දීනුයි....ගනේෂනුයි එකයි

    P.S - Personal ගන්න එපා බන් මට කොඩි දෙකක් තියනවා..cricket match එකක් යද්දී කැමතිම කොඩිය වනනවා....බොරුනම් බලපන් ෆොටෝස් ඇති fb එකේ....

    Mama kiyanne kodi dagena corona welawe pissu keliddi JVP, SLPP degolloma ekai
    UNP eka kodi nathi unath e godata watune kodiwiniyak wechcha ekek beraganna kiyala uthgoshana karala :P

    Nothing personnel ;) Ubata wage muntath kodi dekak athi ban, inne eka kodiyak yata wananne marunama poroganne wena kodiyak :P

    Api nam inneth eka kodiyak yata, wananneth eka kodiya, marenneth e kodiya ussana rate ;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mama kiyanne kodi dagena corona welawe pissu keliddi JVP, SLPP degolloma ekai
    UNP eka kodi nathi unath e godata watune kodiwiniyak wechcha ekek beraganna kiyala uthgoshana karala :P

    Nothing personnel ;) Ubata wage muntath kodi dekak athi ban, inne eka kodiyak yata wananne marunama poroganne wena kodiyak :P

    Api nam inneth eka kodiyak yata, wananneth eka kodiya, marenneth e kodiya ussana rate ;)

    ඔය තුනම වැරදියි කියල තමයි මාත් කියන්නේ....දැන් මෙතන කතාව ඒක නෙමෙයිනේ ....මේ කොඩිය මොකක්ද කියල ? 🇻🇳🇻🇳🇻🇳🇻🇳

    අනික උඹ මැරෙන්නේ මොන කොඩියද කියන එක උඹට අදාල දෙයක් ? 🇺🇸🇺🇸🇺🇸 අපි කතාකරන්නේ පොද්ගලික දෙයක් ගැන නෙමෙයිනේ ......UNP උන් වගේ පොද්ගලික agenda ගාවගන්න එපා බන්🔕🔕 ....මේ රටේ වැදගත් නවලිබර්ල් වාදී සමාජවාදී මාර්කස් ලෙනින් වාදී දේශපාලන ප්‍රවාහයේ කොඩිය ගැන....
     
    • Like
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    ඔය තුනම වැරදියි කියල තමයි මාත් කියන්නේ....දැන් මෙතන කතාව ඒක නෙමෙයිනේ ....මේ කොඩිය මොකක්ද කියල ? 🇻🇳🇻🇳🇻🇳🇻🇳

    අනික උඹ මැරෙන්නේ මොන කොඩියද කියන එක උඹට අදාල දෙයක් ? 🇺🇸🇺🇸🇺🇸 අපි කතාකරන්නේ පොද්ගලික දෙයක් ගැන නෙමෙයිනේ ......UNP උන් වගේ පොද්ගලික agenda ගාවගන්න එපා බන්🔕🔕 ....මේ රටේ වැදගත් නවලිබර්ල් වාදී සමාජවාදී මාර්කස් ලෙනින් වාදී දේශපාලන ප්‍රවාහයේ කොඩිය ගැන....

    Pudgalika dewal adina eka neda hardcore bayyo toyyo jeppo okkoma karanne ;)
    Oka itin me eka pakshekata dekakata ayiti deyak nemei. Hariyata ranil ta lamai naha, anura kumarayage punchi amma thawa wimal ge wife ge wayasa :P

    Kohomath jeppo hithin inne Vietnam, Cuba wage samajawadi ratawal wala. Habai aththatama unta amatakai un jivath wenne mona rateda kiyala
    E wage tamai thamange rate inna baha kiyala wena ratakata gihin match ekak gahaddi ara rate kodiya wanana eka :P
    Unuth physically jivath wenna eka rataka habai hithin inne wena rataka ;) Liberal widiyata hitanawanam itin dekama ekai, eke awulakut naha unge choice eka :P
     
    ඔය ඉතින් කිසි දෙයක් දෙන්නේ නැතුව judge කරන්න එනවනේ...ඕකට අපි ඉංග්‍රීසියෙන් කියනවා දූපත් මානසිකත්වය කියල....

    පුලුවන්නම් පෙන්නපන් මම පුංචි අම්මට බැනපු තැනක් ? අපේ පුංචි අම්ම මට හැමදාම කියන්නේ දේශපාලනේට පෞද්ගලික දේවල් ගාවගන්න එපා කියල..ඒක දුපත් මානසිකත්වයේ ලක්ෂනයක්ලු...හරියට දැන් මම මේ කොඩිය ගැන ඇහුවම උඹ මම ඉන්න තැන හොයනවා වගේ....එහෙමත් නැත්නම් හඳ පෙන්නුවම ...එක්කෝ ඕනේ නෑ .....

    එකට බොන්න ඕනේ පොරක් උඹ ....🍻🍻

    ඇත්තටම මේ කොඩියේ අග මුල මොකක්ද බන් ....

    කතාව මොකක්ද දන්නේ නෑ .. ඒ උනාට ගොන් ආතල් එකක් මේක නං .. 😝

    ඔව් බන් මටත් හිතෙන්නේ එහෙම තමයි.....අර ඉන්දියන් කොඩිය වගේ සීන් එකක්....රිදුනානම් sorry බ්‍රෝ..මම දන්නවා ඔයා hardcore ජෙප්ප කියල 🔕🔕🏳️‍🌈