මේ කොල්ල මැරිලා...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,822
    8,468
    113
    අන්තිම පොස්ට් එක....



    යාලුවනේ හෙට මගේ ඔපරේෂන් එක මේක සාමාන්‍ය ඔපරේෂන් එකක් නෙවෙයි මට ආයෙ ඔයාල අතරට කවදා එන්න වේවිද මන් දන්නෙ නැහැ
    🥺
    🥹
    මොකද මන් දැන් ඉන්න තත්ත්වය ටිකක් වෙනස්
    🥺
    වෙනස් කියලා දැම්මේ ඒ වචනය මෙතන ලියන්න බෑ අන්තිමට ලග ඉන්නම් කියපු අයත් නෑ
    😒
    කමක්නෑ මන් කොහොමහරි මේ සටන ජයගන්න මගේ ශක්තිය ඒවගේම ඔයාලගේ ආශීර්වාදය විතරක් දෙන්න මට මේ වෙලාවෙ පිහිට වෙන්න පුලුවන් දෙවියන්ට පමණයි ඒකටත් ඔයාල ප්‍රාර්ථනාවක් කරන්න ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි
    💝
    ❤️
    බුදු සරනයි
    🙏
    🙏
    දෙවි පිහිටයි
    🙏



    855174801_1454982833199316_8241961518572904701_n.png





     
    Last edited: