මේ කොහේ කියලද උබලා හිතන්නෙ.. (Must See)

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    ඇට්ටරයා;15138269 said:
    මචෝ උඹ ගාන දාලා තියන විදිහ වැරදියි වගේ. ඔහොම තිබ්බොත් නිකන්ම නිකන් රැපියල් 47ක් වගේ.
    රැපියල් 47,000.00 තමා හරි නේද

    Siravata machan maath mulinma hithuwe 47 kiyala
    Passe meter wune 47,000 kiyala :D:P:P

    Sira spot eka wage
    Habai gaana thamai :confused:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mewa jathika aparada sathwa udyana athule permanent camp hadala ewa jolly karanna rs 47000 ganne munge amma appage budalayak wage .meka yala wasgamuwe sidda unalu lagadi owa thahanm karala kiyala kiwwa eth thama horata mewa karanawa athi .mun camp gahala kele saththu winsa karanawa .samahara ewage hunting walatath ida denawalu .:(:dull::dull:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15138391 said:

    47000ක් නැති හින්දා ඉරිසියාව.. :P:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපොයි, මම මේ කල්පනා කලා මොකද තාම මේකට මුකුත් කියන්න එකෙක් ආවෙ නැත්තෙ කියලා... ඔක චා ගොඩක්නෙ.. ටෙන්ට් එක බලපල්ලා.. :rofl::rofl::rofl:
    කොයි යකෝ ටෙන්ට් එකක්?:angry:
    කැලයක් මැද්දෙ ගල් පර්වතයක් විතරයිනේ
    :yes::love:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    47000ක් නැති හින්දා ඉරිසියාව.. :P:P

    mata rs 47000 dila kele laginna one ne bn . sathwa udyana arakshaka panathe thiyena widiyata apita one one widiyata eliyata wath behela yannath thahanam mewa nithi wirodi weda .mewage abaya bumi thiyenne eka ekata jolly karanna nemei .
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15138429 said:
    mata rs 47000 dila kele laginna one ne bn . sathwa udyana arakshaka panathe thiyena widiyata apita one one widiyata eliyata wath behela yannath thahanam mewa nithi wirodi weda .mewage abaya bumi thiyenne eka ekata jolly karanna nemei .
    රට යන්නෙ මේ අතටනෙ බන්.. උබලගෙ මහ එකාත් ඔය කැසිනො දාන්න යන්නෙ.. ඔන්න ඔහෙ ඔවා අතහැරලා මෙන්න මෙහෙ කැලැ වැදියල්ලා බන්.. Rs.47000, secret deal උන්ට විතරයි, නැත්තම් Rs.60000යි.. ඔනි නම් උබට 47000ට කොරලා දෙන්නම්..

    untitled.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රට යන්නෙ මේ අතටනෙ බන්.. උබලගෙ මහ එකාත් ඔය කැසිනො දාන්න යන්නෙ.. ඔන්න ඔහෙ ඔවා අතහැරලා මෙන්න මෙහෙ කැලැ වැදියල්ලා බන්.. Rs.47000, secret deal උන්ට විතරයි, නැත්තම් Rs.60000යි.. ඔනි නම් උබට 47000ට කොරලා දෙන්නම්..

    untitled.jpg

    http://www.tripadvisor.com/ShowTopic-g293961-i8983-k5845882-All_campsites_INSIDE_National_Parks_to_be_closed_immediately-Sri_Lanka.html

    http://www.dailymirror.lk/news/22832-mr-wants-campsites-in-national-parks-removed-.html

    .maharaja nemei uge thaththa unath weradi nam weradi .mewa thahanam kara eth aye patan aran wage. mun me wikunane rate anagathaya .
     
    Last edited: