පව් බං ඌළමයට උගන්නන්න කන්න අඳින්න පළඳින්න දෙන්න ඕන නිසා බැනුම් අහගෙන වැඩ කරනවා ඇති
![]()
කතාව හරි බන්. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ උනත් ගෑනු ප්‍රශ්න නිසා හොඳට වැටුන අය ඉන්නවා. මාත් 99න් බේරුන කෙනෙක්. AL කාලේ තියෙන එක ලව් එකක් වත් අද වෙද්දී මගේ කිසිම යාලුවෙක්ටවත් නෑ. අන්තිමට කරපු දේකුත් නෑ. අපරාදේ time එක. හැබැයි ඉස්සර මුණවත් නොබලපු, සෙරෙප්පුවට පෑගුන දුවිල්ලක් තරම්වත් අපිව ගණන් නොගත්ත ය, අද අපිට හරි හියා කියල දැනගෙන, එයාලගෙ මුණ බලල හිනා වෙනකන් ඉන්න හැටි දැක්කම ඉතින්, තනියම කට අගට පොඩි හිනාවක් එනවා...



මරුසිරා;22718694 said:ගෑනු නම් පාරේ යන බස් වැනිය
එකක් මිස්වූනත් වෙනෙකක යා හැකිය

katawath oka kiyala therum karanna ba macho athdakimenma unma therum ganna ona.කතාව හරි බන්. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ උනත් ගෑනු ප්‍රශ්න නිසා හොඳට වැටුන අය ඉන්නවා. මාත් 99න් බේරුන කෙනෙක්. AL කාලේ තියෙන එක ලව් එකක් වත් අද වෙද්දී මගේ කිසිම යාලුවෙක්ටවත් නෑ. අන්තිමට කරපු දේකුත් නෑ. අපරාදේ time එක. හැබැයි ඉස්සර මුණවත් නොබලපු, සෙරෙප්පුවට පෑගුන දුවිල්ලක් තරම්වත් අපිව ගණන් නොගත්ත ය, අද අපිට හරි හියා කියල දැනගෙන, එයාලගෙ මුණ බලල හිනා වෙනකන් ඉන්න හැටි දැක්කම ඉතින්, තනියම කට අගට පොඩි හිනාවක් එනවා...

හැමෝම එහෙම නෑ බන්..

වේලාසනින්ම ගෑණු සුත්ත රහ වැටිච්ච උන්ට කෙලවීමේ ප්‍රවණතාවය වැඩියි
(පරණ පුස්කොළ පොතක තිබ්බේ)
sira kathawaBUMP
Igena Ganna eka marenakan thiyenawa. Issarahata online study method eka lankawe piliganiwi . Man dakka Lankawe advertisement ekak public servent la ta online courses free thiyenawa e courses wala certificates promotion walata effect wenawa Kiyala


ow broමටත් ඕක හිතුනා.
ළමයා ගැන හිතලා කුණු බැනුම් අහගෙන රස්සාව කරගෙන ජීවත් වෙනවා ඇති .
ඔනිම දෙමාපියෙක් එහෙමනෙ බන් .

මාත් 99 බෙරුණ එකෙක්.
මන් ක්‍රෂ් කරපු සෙරම කෙල්ලො එකාලෙ වෙන උන් එක්ක යාළු උනා. ද්බන් ඒ එකෙක් එ හිටිය කොල්ලා එක්ක නෙමේ ඉන්නෙ .
ow eunata apita e kaaledi hithenne ade meka thama pathagena apu eka kiyala 
කාලය මාර විදියට ගොඩක් දේවල් වල අපි හිතන් ඉන්න විදිය වෙනස් කරන්නේ...මගෙත් තිබුණු Crush එකක් හන්දා මාත් හිතින් දුක් විදලා තියෙනවා..ඇඩුණු වෙලාවලුත් තියෙනවා...කවදාවත් කතාවත් කරන්න හම්බවෙලා නෑ මට..එත් Scl time එකේ ඉඳලා මන් එයාට Love...මන් හිතුවේ අමතක කරන්න බැරිම වෙයි කියල...ඒත් දැන් නම් හිතෙන්නේ set කරගත්තේ නැති එක හොදයි කියල...ඒ කෙල්ලගේ වරදක් හන්දා නම් නෙමෙයි...ඒත් කාලයත් එක්ක අපිට ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා...අපේ අදහස් වෙනස් වෙනවා.. බුද්මධිත්ව හිතන්න පටන් ගන්නවා...එහෙම වෙනකොට ජීවිතේ වරද්ද ගන්නේ නැතුව තීරණ ගන්න පුළුවන් හොඳට අනාගතය ගැන හිතල![]()
aniwa bro
kaalaya hamadetama wisaduma
habai kaaleta prashna wisadanna dila api wena mona hari karanna onaගැහැනුන් බොහෝ ඇත
කිසිදාක හිඟ නැත
කලබල නොවන් පුත
නුඹේ දෛවය ළඟට එනු ඇත


minissu bas newe ban,
uge gani dala giye bas ekak kiyala wenna athi![]()


Bump

bump

ow machoඔය දරුවා කවදාහරි හොඳට ඉගෙනගත්තොත් හොඳයි.නැත්නම් ඔය අයියා දවසක ඔයිටත් වැඩිය කළකිරෙනවා.ඉන්නේ කොල්ලෙක් නම් තනියම දිගටම ඉන්න එක හොඳයි.කෙල්ලෙක් නම් තව කසාදයක් කරගන්න එක හොඳයි කියල මට හිතෙන්නේ.

Bump

Hmm.. Aththa katawa...


Bump


hmm sira kathawa


Bump


bump![]()


maath oya seen eke hitiya athapaya kapagena marenna hadala pissuwak kare eeth dn mn eken galawila mage paduwe innawa![]()