මම ebay Lap නම් Order කරලා නැහැ ඒත් මම කොවිඩ් කාලේ COD Order කරා Monitor එකක් Box එක Open කරලා ගහලා බැලුවහම Monitor එක වැඩ නැහැඊබේ බඩුත් එහෙමද?
ආපහු ගිහින් මාරු කරගෙන එන්න උනා බන්
PC නම් ගන්නවා නම් ගිහින් බලලා ටික වෙලාවක් පාවිච්චි කරලා බලලා ගන්න කියලා තමා කියන්නේ
නැත්නම් ගන්නම එපා
eke spec balapanko. badu hodanam oya ganata godak wati. used hinda gihilla balalama ganna.