මේ ගානට ලාභද මේ ලැප්ටොපි එක?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    BA805712-7-C7-F-4-CA3-865-B-F292561888-A1.png



    ඇඩ් එක රියල් නම් 165කට මේක ලාභද? මොඩල් එක lenovo P52 .

    39-B2-B4-EF-2-C61-4740-8524-37-E41-AC0-E872.png



    P52s කියලා මොඩල් එකකුත් තියෙනවා මේකේ. Spec වලින් නම් s මොඩල් එක මුල් ම P52 කට වඩා පහලින් ඉන්නේ.


    Daraz link


    ඊබේ එකේ මීට අඩුවට used එකක් දැක්කා.ඒත් බදු වැදිලා එද්දි එකම ගාන සෙට් වෙයි නේද?

    Ebay
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලාභයි. Cash on deliver දාල බලන් ඉන්න
    කඩේ හොයාගෙනම ගියා නම් ඇග ගුණයි කියලා හිතෙනවා.

    Real Photos nemei ne. Gihin balanne nathuwa ganna epa. message ekak dalaa ahanna shop eka koheda kiyala
    ඔව් මොන ලෙඩ තියෙනවද කවුද දන්නේ

    වොරන්ට්ත් නෑ.ඊබේ එකෙන් ගත්තත් එච්චර තමයි නේ
    ------ Post added on Apr 20, 2023 at 7:44 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මුලින්ම ගාන අනුව පට්ටම් ලාබයි. හැබයි brand new ද? නැත්නම් පොඩ්ඩක් හොයලා බලලා තමා ගන්න වෙන්නේ. VGA එක game වලටනම් ලොකු වැඩක් නැහැ.
     
    • Like
    Reactions: siri_ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින්ම ගාන අනුව පට්ටම් ලාබයි. හැබයි brand new ද? නැත්නම් පොඩ්ඩක් හොයලා බලලා තමා ගන්න වෙන්නේ. VGA එක game වලටනම් ලොකු වැඩක් නැහැ.
    නෑ බන් .used. Brand new 4-5 වත් වෙනවා ඇති.හැබැයි මේ මොඩල් එක දැන් එන්නේ නෑලු

    ගේම් නම් ගහන්නෙම නෑ
     
    • Like
    Reactions: Kalegana and S.GUNE

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ගිහිල්ල බලල diagnose check එකක් කරල බලල ගන්න වෙනව. ඒ ගානට වටිනව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිහිල්ල බලල diagnose check එකක් කරල බලල ගන්න වෙනව. ඒ ගානට වටිනව
    හරියටම චෙක් කරන විදියක්, ප්‍රොසෙස් එකක් තියෙනවද
     
    • Like
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    කඩේ හොයාගෙනම ගියා නම් ඇග ගුණයි කියලා හිතෙනවා.


    ඔව් මොන ලෙඩ තියෙනවද කවුද දන්නේ

    වොරන්ට්ත් නෑ.ඊබේ එකෙන් ගත්තත් එච්චර තමයි නේ
    ------ Post added on Apr 20, 2023 at 7:44 PM
    ow .specially think pads patta gahanna puluwan, eka nisaa mona jilmart da dnne nane

    ඊබේ බඩුත් එහෙමද?
    auction walin gannwanm reputed ungen ganna .single seller lagen ganna epa.
    ------ Post added on Apr 20, 2023 at 8:01 PM