මේ ගානට ලාභද මේ ලැප්ටොපි එක?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ බන් .used. Brand new 4-5 වත් වෙනවා ඇති.හැබැයි මේ මොඩල් එක දැන් එන්නේ නෑලු

    ගේම් නම් ගහන්නෙම නෑ
    අපෝ යුස් කරපු එකක් නම් පට්ට ගහල ඇති. ගන්න එපා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෂොප් එක කොහෙද කියලා ඔක්ක්කොටම කලින් අහපන්. ඔකේ ඇත්ත පොටෝ එවන්න කියපන්. නැතුව සල්ලි දීලා ඕඩර් කරන්න එපා. අන්තිමට ආතක් පාතක් නැත් තැනකින් ලැපක් ගෙන්නගෙන කැඩුනොත්, වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් හිතලා බලපන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෂොප් එක කොහෙද කියලා ඔක්ක්කොටම කලින් අහපන්. ඔකේ ඇත්ත පොටෝ එවන්න කියපන්. නැතුව සල්ලි දීලා ඕඩර් කරන්න එපා. අන්තිමට ආතක් පාතක් නැත් තැනකින් ලැපක් ගෙන්නගෙන කැඩුනොත්, වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් හිතලා බලපන්.
    නෝ වොරන්ටි බන්.

    ඊටත් වඩා මේ මොඩල් එකට චාර්ජින් පෝට් කෙල වෙන අවුලක් තියෙනවා කියන්නේ.ඒක තමයි මෙච්චර අඩුවට යනවා ඇත්තේ

    Regarding specific issues, things are looking rather grim. Lenovo says that the old version of the firmware has an issue in it that will damage the SPI-ROM over time. Devices running this version of the firmware for any meaningful amount of time likely have damage on their chip which is not able to be fixed via software.
    Unfortunately for everyone, this means that repairing this issue now requires either a board swap or a bit of soldering. Luckily, Winbond SPI-ROMs aren't hard to come by for out of warranty users. Regardless, it's unfortunate that this occurred on so many devices.