මේ ගැන උබල මොකද හිතන්නේ?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    වැක්සින් ගෙන්න බැ ...
    මිනිස්සුන්ට කන්න කහ ටිකක් ගේන්නේ නෑ ...
    වවන්න පොහොර ටිකක් ගේන්නේ නැ ...
    ඉන්වෙස්ට් කරන එවුන්ට උන්ගේ සල්ලි වලින් ක්රිප්ටෝ ටිකක් ගන්ට බැ ...
    රජයට බදු ගෙවල, වහනයක් ගෙන්න බැ ...

    හේතුව ... රටේ සල්ලි පිට යනවා ...

    හැබැයි මන්ත්‍රී පරයෝන්ට 7 සිටර් ලෑන්ඩ් කෘසර් ඕන ...

    බයියෝ , ටෝයියෝ , ජෙප්පෝ ... තොපි හැම පරයම මොකද හිතන්නේ?

    මේ වැඩේ සදරණද ?


    M8uY9jU.png
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    අපි කොහොමද බන් ඕවට විරුද්දව හඩක් නගන්නෙ
    හඩක් නගන්න වෙනවා ... මොකද මේ රටේ අපේ සල්ලි අපිට ඕන විදිහට අඩුම වියදම් කරන්නවත් බැනේ ... මොකද්ද එකේ තේරුම ?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    takaran tikata, lat pochchiyata chande dena minissu inna rataka,
    salli walata puka ugas tiyana erozan, pukamura 2soma wage pakkiliyo inna rataka ,

    owa heena witharai. ratin penapalla puluwan kaale. gon h@$$kanno ekka jeewiwath wenne nethuwa.
     
    • Like
    Reactions: akildila

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    එක නම් ඇත්ත ... කොහොමත් මේ යන විදිහට රටේ ඉන්න බැරි වෙන තත්වයක් එනවා ...
    තනිකර හමුදා පාලනයක් වගේ ... අගමැති , කැබිනට් ඇමතිලා නිකන් පබයෝ වගේ ...

    ඕකේ දාලා තියෙන මුදල් ගෙවන පදනම කියන්නේ මොකක් ද ?
    මුන් නයට ගේනවා ... බැංකුවෙන් සල්ලි ගෙවනවා ,... පස්සේ දෙන්නම් කියලා ... ඒ කොහොම උනත් ලංකාවේ සල්ලි නේ මේ පිටට යන්නේ ...
    ------ Post added on May 24, 2021 at 3:13 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඡන්දේ දුන්න ඇමති අලුත්ම Land Cruiser එකකින් දූවිලි පීරගෙන ගම වටේ හැටට හැටේ යනවා දකින්න තියෙනාවා නම් කොරෝනා හැදිලා මැරුණත් කමක් නෑ 😍
    - ගමේ බයියෙකුගේ ඇසින් ලොව දකිමු
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    අපි විතරද මේකේ කැපකිරීම් කරන්න ඕන ... අපිට රජයෙන් සත 5ක් එපා ... අපිට අපේ සල්ලි අපිට ඕන විදිහට වියදම් කරන්න දෙන්න ඕන ...
    ඒ සල්ලි මෙහෙ තියාගන්නවද ... රට යවනවද කියන එක තීරණය කරන්න ඕන අපි මිසක් රජය නෙමෙයි ...

    මොකද ඉස්සරහට අපි කන බොන එකත් රජය තීරණය කරයි ... දැනටමත් එක වෙමින් යනවා ...
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සර් ජොකත් ගලවගත්තා
    වාහන ඕන කියලා ඇයි බන් මුන්ට ප්‍රොඩෝම ගේන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    එක නම් ඇත්ත ... කොහොමත් මේ යන විදිහට රටේ ඉන්න බැරි වෙන තත්වයක් එනවා ...
    තනිකර හමුදා පාලනයක් වගේ ... අගමැති , කැබිනට් ඇමතිලා නිකන් පබයෝ වගේ ...


    මුන් නයට ගේනවා ... බැංකුවෙන් සල්ලි ගෙවනවා ,... පස්සේ දෙන්නම් කියලා ... ඒ කොහොම උනත් ලංකාවේ සල්ලි නේ මේ පිටට යන්නේ ...
    ------ Post added on May 24, 2021 at 3:13 PM
    උන්ගේ සල්ලි වලින් උන් වාහන ගන්නවා . අපි ගන්න කොටත් අපි ගන්නෙත් අපේ සල්ලි දීලා තමයි .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    Ado new american look prado eka.oka itin ganna asa hitenawa bn.werwddak kiyannath be
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකද ඉස්සරහට අපි කන බොන එකත් රජය තීරණය කරයි ... දැනටමත් එක වෙමින් යනවා ...

    ''එම සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ''

    තොපිට ඕනෙ එවා කන්න බෑ

    ලග තියන කඩේ ඒවම කාපියව්
     
    • Haha
    Reactions: Hamu mahaththaya1