YouTube බලද්දි අහම්බෙන් මේක හම්බුනේ...ඇත්තටම chris cornell & chester bennington සියදිවි නසා ගත්තද නැත්තං මැරුවාද? මේ මරන දෙකේම loopholes ගොඩක් තියනව මමත් පොඩ්ඩක් හොයල බැලුව
Avicii ට උනෙත් ඔහොම දෙයක් කියල තමා මට හිතෙන්නෙwhat aboout Avicii?
drugs gahala sapa daala tracka paninna athi anthimata suicide thama bng, oya fansla oka accept karanna baruwa hadana conspiracies
ow bng laginma danna ekek oya circle ekema hitiya sahena kal, dannam tikak shape eke innawa wage penawadrugs addict wenne depression nisa. oka circle ekak.
ow bng laginma danna ekek oya circle ekema hitiya sahena kal, dannam tikak shape eke innawa wage penawa