මේ ගැන මොකද හිතන්නෙ ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ ගැන මොකද හිතන්නෙ ?

යූටියුබ් වීඩියෝ එකක දැකපු කමෙන්ට් එකක්... :dull: :dull:
Avicii Hey Brother සින්දුවෙ දාල තිබ්බෙ... :dull: :dull:
Untitled.png

මොකද මේ ගැන හිතන්නෙ :dull: :dull:
ලෝකෙ තියෙන හැම රටකටම මේ කමෙන්ට් එක ඇත්ත වෙන්න ඇතිද :dull: :dull:
.
.
.
.
.
.
.
.
.
.
දැන් මට කොටිය කියපං :baffled: :baffled:
ඔව් මං ෆුල් LTTE සපෝටර් :P :P
යුද්ධෙ කාලෙ උඹල වගේ අනාත කළු කැට කොත සිඞ්හලුන්ව අල්ලලත් දුන්න :P :P

:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
 
  • Like
Reactions: other guy

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Army ekai terrorist ekai sama karanna epa. rataka army ehekata discipline ekak thiyenawa. terrorist unta mona discipline da. ISIS penawane. uda thiyena comment eka true wenawa ratawal dekak athara war ekak nam. not for terrorist.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Army ekai terrorist ekai sama karanna epa. rataka army ehekata discipline ekak thiyenawa. terrorist unta mona discipline da. ISIS penawane. uda thiyena comment eka true wenawa ratawal dekak athara war ekak nam. not for terrorist.

:yes: :yes: :yes:

therun ne saho :(

මටත් තේරුන්නෑ බං තේරෙන එකෙක් තේරුම් කල්ල දෙයි කියල තේරුනා වගේ දැම්මෙ :baffled: :baffled:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලෝකේ හැම තැනම එහෙම තමයි.පාලකයින් තමන්ට බලය ලබාගන්න හෝ බලය වැඩිකරගන්න කරන දේවල්වල ප්‍රතිපල විදියට තමයි යුද්ධ ඇතිවෙන්නේ.එත් සාමාන්‍ය මිනිස්සු තමයි යුද්ධයේදි සටන් වදින්නේ හා දුක් විදින්නේ .
     
    • Like
    Reactions: markhaloce

    blue_in_rio

    Well-known member
  • සියලු දෙනාම මිනිසුන් බව දැනගන්න ලැබෙන්නේ ඔවුන් සමග ලෙන්ගතුව හැසිරෙන්න පුළුවන් වූ විටයි.. එතෙක් එල්බගෙන සිටි අවබෝධයන් වැරදි බව වැටහෙන්නේ එවිටයි. සියලු දෙනා තම ජීවිතයත්, තම සබැඳියනුත් රැකගැන්ම පිණිස කරන්නා වූ ක්‍රියාවන් මිස හුදෙක් අන්‍යන් කෙරේ ද්වේශයෙන් අවි අතට ගත්තවුන් නොවන බව වැටහෙන්නේ එවිටයි.

    හැකි විටක අනික් මිනිසුන් අතරට යන්න. ඔවුන්ගේ කෝණයෙන් ජීවිතය දකින්න. සියලු දෙනාම මිනිසුන් බව වැටහේවි. කිසිවෙකු උපන් ගෙයි තිරිසනෙකු නොවන බව වැටෙහෙවී.

    :baffled::baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහතික ඇත්ත .හුගක් උන් ඇමරිකන් කාරයින්ට වයිර කරනවා .ලෝකේ ගොඩක් රටවල් විනාස කරනන මුල උන් කියල .හැබැයි ඇමරිකන් කාරයොයි ආණ්ඩුවයි දෙකක් .උන්ගේ ආණ්ඩුව තුප්පහි වැඩ කරන එක ඇත්ත .එත් මිනිස්සු විදිහට ගොඩක් හොද මනුස්සකම් තියෙන උගත් උන් තමයි ඇමරිකාවේ ඉන්නේ වැඩිපුර .:yes::yes:

    ගොඩක් දුප්පත් රටවලට ආදාර දෙනවා නිකන් සේවාවන් කරනවා මේ මිනිස්සු .

    වැරැද්ද තියෙන්නේ උන්ගේ ආණ්ඩුවේ සහ සුළුතර සල්ලිකාරයින්ගේ මිසක් බහුතර මිනිස්සුන්ගේ නෙමේ :cool: