ලොක්කා හොදටම බයවෙලා..මොකක්ද බන් අර ලොක්කගේ අතේ තියෙන හුචක්කුව..
ලොල්ස්.....
ඕකට කියන්නේ වජ්රායුධය කියලා.......මහායානයේ එන වජ්රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........
![]()
![]()
ඔය ඉන්නේ වජ්රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ......
ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............
වශී යන්ත්රයක් බන්. ඕකෙන් මිනිස්සුන්ව තමන්ට වශී කරගන්න පුලුවන්.![]()
