මේ ගෑස් කුකර් වලින් හොඳ එකක් මොකක්ද මචන්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    Full නිල් දැල්ල නෙමේ බං ඕනේ. නිල් දල්ලේ tip එක විතරක් කහ වෙන්න ඕනේ. එහෙම නම් එන්නේ ඒක හරියට ම හරි.
    ඔය විදිය තමයි දැල්ල මතක විදියට, ශේප් එහෙනම් 🙂
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    Mamath Dinapala eken gaththe. Rinnai ekak. Mokak gaththath hariyata clean karala pavichchi karanna one. Nattam case
    Dinapala එකේ Rinnai ටිකක් මිලයි මම ගන්නකොට agent ගෙන් ගන්නවට වඩා, ඒ නිසා agent ගෙන්ම order කලා.