මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

csandun86

Member
Sep 30, 2009
39
6
0
f3rmew.jpg
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
බොහොමත්ම පින්! ඔබට ෙම් උතුම් සත්කාරයට. මෙ ජීවිතයේදීම උතුම් චතුරා්‍යය සත්‍යය අවබේධ කිරීමට වාසනාව ලැෙබ්වා!
 

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    මහත් වු ලාභයක්මයි

    පරම ගම්භීර ඒ උතුම් ග්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබෙනවානේ
    උතුම් කුසලයක් අපට රැස්කරන්ට ලැබෙනවානේ
    මහත් වූ ලාභයක්මයි. මහත් වූ ලාභයක්මයි.

    දෙවියන්ගෙත් මිනිසුන්ගේත් හිත සුව පිණිස ලොව පහල වන ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නැවතවරක් මේ ධර්මද්වීපය පුරා මෙන්ම ලොව පුරාද මෙන්ම දෙවියන්ගේ හිත සුව පිණිස දායාද කල බුදුරජානන් වහන්සේගේ ආර්්‍ය මහා සංඝරත්නය කෙතරම් ආස්චර්්‍යයිද.

    අපගේ ගුරැදේවෝත්තම පිංවත් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

    ලෝක වාසී ආර්්‍ය මහා සංඝරත්නයටද මාගේ නමස්කාර‍ය වේවා!!!
    සියළු දෙවියෝද මේ රැස්කරන්නා වූ පින අනුමෝදන් වෙත්වා ඒ සියළු දෙවියෝද සැපයෙන් සැපයට පත්‍ වෙත්වා, ඒ සියළු දෙවියෝද උතුම් චතුරාර්්‍ය සත්‍ය ධර්මය අ‍වබෝධ කරත්වා

    සියළුදෙනාට තෙරැවන් සරණයි!!!
     
    Last edited: