මේ ජාතියේ app එකක් හොයලා දියල්ලකෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මෙන්න මෙහෙමයි වෙන්න ඕන. desktop, mobile දෙකේම සපෝට් කරන app එකක් වෙන්න ඕන. සරලවම කිව්වොත් නිකන් ටයිම්ටේබල් එකක් වගේ හදාගන්නයි මට ඕන. රිමයින්ඩර්ස් එන්න ඕන. jiro වගේ දේවල් complicated වැඩියි. අනික්වා එව්වා team වලට හදපුවනේ. මට ඕන සරල එකක්. තනි පාවිච්චියට වර්ක් ප්ලෑන් හදන්න පුළුවන් එකක්. to do list එකත් මට සෙට් වුනේ නෑ මොකක්ද මේකට හරියන්නේ.? 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    Microsoft lage ekak tyenawa.
    eke oya okkoma tyenawa.
    Trello balapan. Jira tharam complex na
    Google Calendar, Google Tasks
    evernote or airtable
    හරි බන් මට ඕන වෙලා තිබිලා තියෙන්නේ time tracker එකක්. වචනේ දන්නේ නැතුව හිටියේ. timecamp එක හොඳයි වගේ.

    https://app.timecamp.com
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    මෙන්න මෙහෙමයි වෙන්න ඕන. desktop, mobile දෙකේම සපෝට් කරන app එකක් වෙන්න ඕන. සරලවම කිව්වොත් නිකන් ටයිම්ටේබල් එකක් වගේ හදාගන්නයි මට ඕන. රිමයින්ඩර්ස් එන්න ඕන. jiro වගේ දේවල් complicated වැඩියි. අනික්වා එව්වා team වලට හදපුවනේ. මට ඕන සරල එකක්. තනි පාවිච්චියට වර්ක් ප්ලෑන් හදන්න පුළුවන් එකක්. to do list එකත් මට සෙට් වුනේ නෑ මොකක්ද මේකට හරියන්නේ.? 🤔
    Jira එකේ කාන්බාන් බෝඩ් එකක් හදාගන්න එක ටීම් වෙන්නම ඕනේ නෑ පසනල් ගෝල් ටාස්ක් වලට හොදයි
     
    • Wow
    Reactions: Heshan Daminda