මෙන්න මෙහෙමයි වෙන්න ඕන. desktop, mobile දෙකේම සපෝට් කරන app එකක් වෙන්න ඕන. සරලවම කිව්වොත් නිකන් ටයිම්ටේබල් එකක් වගේ හදාගන්නයි මට ඕන. රිමයින්ඩර්ස් එන්න ඕන. jiro වගේ දේවල් complicated වැඩියි. අනික්වා එව්වා team වලට හදපුවනේ. මට ඕන සරල එකක්. තනි පාවිච්චියට වර්ක් ප්ලෑන් හදන්න පුළුවන් එකක්. to do list එකත් මට සෙට් වුනේ නෑ මොකක්ද මේකට හරියන්නේ.? 