මේ තවත් එක් බඩුවක් පමණි..අතට ආපු දේ කටට දාගනින්. හැබැයි පරිස්සමෙන් කොලුවෝ...
![]()

ado boruwak unath uba lassanata kiyala thiyanawa. patta story eka. film ekak baluwa wage![]()

මම නම් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නෙ..බිම තියන්න බෑ ඕයි හැම තැනම නයි..![]()

ado boruwak unath uba lassanata kiyala thiyanawa. patta story eka. film ekak baluwa wage![]()
Ubala ithin piligannema nene. hari hari thanx! 
umba yanawanam kokatath watina kiyana dewal aran yanna epa. full suddayak dala ewaida dannane![]()
Ane pala do yanna![]()
hapoiii.........
magula mata thama ohoma free chance set wnne naththe![]()
![]()
NAI ARINNA EPA YAKO...
![]()
එතකොට කනවද?![]()
කොපුව නැතුව කඩුව එහෙම වනන්න එපා කොලුවෝ.... භායානක අනතුරු වෙන්න පුලුවන්...![]()
මම නම් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නෙ..බිම තියන්න බෑ ඕයි හැම තැනම නයි..![]()

කොල්ලෝ මම බලාගෙන ඉදියා මේ thread එක දිහා දවල් ඉදලම ..
මුලදීම මම දැනගත්ත මේක හෙන නයෙක් කියලා ..
ඒත් මන් කටවහන් ඉදියා ..
but thread එක දිගට ඇදෙන නිසා මන් හිතුවා උබේ නයාගේ හැව අරින්න .
තෝ ඩයලොග් broadband connection එකේ bill එක pay කරන්න කිවුවා ගියේ නේද ?
එතකොට අර කෙල්ල උබ ලියන number එක හොරෙන් බලලා එකට call කරා කිවුවා නේද ?
අනේ පකෝ ඩයලොග් broadband Data connection වලට call කිරීමේ පහසුකම enable කරන්න බැහැ .
මම ඕක නිකන්ම කිවුවට පිළිගන්නේ නැති නිසා දැන් මම ඩයලොග් live support Costumer care එකත් එකට සම්බන්ද වෙලා ඒ ගැන අහලා screen shot එකක් ගත්තා ..
නිකන් නියි අරින්න එපා බං .. සමහරක් රැවටුනාට අපි රැවටෙන්නේ නැහැ ..
උබ මේ reply එක දාන කොට thread එක edit කරේ මොකද කියලත් මම දන්නවා ..
![]()

රී පෝස්ට් මෙයා... ඒ කියන්නෙ කලින් ඔය පුරස්නෙ මගෙන් කෙනෙක් ඇහැවුවා.
ඔයාට ඉන්ගිරීසි භාෂාව බෑනෙ. ඒ උනාට කට නං.... හාලි ද මංදා... අසරන ගමේ අනාතයා. ලොල්.
බලපංකො තොගෙ මේ වාචාල කම තිබ්බට ඩයලොග් එකේ අර මුස්ලිම් එකා ඉස්සරහ ඉංග්‍රීසි වචනයක් ලියාගන්න බෑනෙ. ඌ කුනුහරපෙන් බැන්නනම් අම්ම ගෙන් පටන් අරන් අල්ලගෙ වල්ලෙන් ඉවර කරනව නේද? LOL
ගොඩක් රිදෙනව තමයි.ඒත් සන්සුන් වෙන්න. :පී
ඌ English වලින් ලියනවා. මූ සිංහලෙන් ලියනවා. මූට කෙසේ වෙතත් ඒ අහිංසකයට ලැජ්ජ හිතෙන්න ඇති. අර කියනව වගේ මේකත් සිංහල ජාතියට අපහාසයක්.
මුස්ලිම් එකෙක් ඉස්සරහ මෙහෙම පච වෙනවද! තත්වය සෝචනීයයි.
උබේ මේ Post එක දැකල මම මානසිකව වැටුනා. මම බය උනා.
බත් කන හරකො (තරහ වෙන්නෙපා උයා මට ඊට වඩා කැත විදියට බැන්නනේ)
මට තියෙනවා Connection 2 ක්
Data SIM 1 සහ i250 Postpaid එකක්. ඒක Mobile එකට දාන්නෙ.
ඔය බිල් දෙකම ගෙවන්නෙ එකට. එතකොට ලේසිනෙ පැටියො.
ඔය Bill 2 ගෙවන්න Slip එක ලියනකොට තමයි ඒකි නොම්බරේ බලන් තියෙන්නෙ.
උඩින්ම තිබ්බ එකටලු කතා කලේ. අනික හරකො ඒකෙ ලියන්නෙ එකම නමනෙ.
තේ රුනාද? මට Thread එක දාද්දි මට මෙහෙම මෙහෙම Connections තියෙනව කියල ලියන්න අමතක උනා. ඒකයි Broadband බිල ගෙවන්න කියල දැම්මෙ.
*මගෙත් වැරැද්දක් තියෙනවා මට තිබ්බෙ බිල් එක ගෙවන්න යනව කියන්න.
හිත හිත ගලප ගලප type කලේ නෑ. ලියල දැම්ම මිසක්. දැං මදෑ උඩ පැන්නා. දැං නින්ද යයිද උයාට??
අනික උබ පිලිගන්නෙ නැති උනාට මට පාන්ද?
You Decide!
තෙරුනේ නෑ නේ?![]()
වලියක්ද?

Ko huthto mokuth nane

මම සිංහලෙන් කතා කරේ මගේ කැමැත්තට . මට උවමනාවක් තිබුන නම් තමයි මම English වලින් chat එකට යන්නේ .
අනිත් එක මම මාත් එක්ක කතා කරපු එකා Muslim කියන එක උබ කියනකන් නෝට් උනේ නැහැ .
මට ඌ මොන ජාතියේද කියන එක වැදගත් වෙන්නෙත් නැහැ . මොකද මට costumer care එකෙන් අවශ වෙන්නේ මට අවශ්‍ය පාරිබෝගික සේවය මිසක් කතා කරන එකාගේ පවුලේ තොරතුරු නෙවෙයි
යකෝ සිංහල එකෙක් සිංහලෙන් කතා කරන්න ලජ්ජා වෙන්න ඕන නැහැ .
උබ කියන විදියට අර Muslim එකා අරාබි වලින් කතා කරා නම් මමත් කතා කරන්න ඕන අරාබි වලින්ද ..
හරි නිකන් වල පල් නැහැ කෙලින්ම මාතෘකාවට බහිමු .
පල පල ඩෝ යන්න .. උබ මේ දැන් මගුලක් කතාකරනවා .
අනේ ගොන් පකෝ තෝ ඉස්සෙල්ලා i 250 package එකක් ගැන කිවුවේ නැහැ නේ
අනිත් ඒක උබ දැන් remove කරපු post එකේ උබ සිංහලෙන්ම දාල තියනවා උබේ අතේ තිබුනේ සල්ලියි payment slip එකයි විතරයි කියලා .
ඉතින් සහෝදරයා තව කතා ඕන නැහැ නේ ඕක බොරුවක් කියලා ඔප්පු කරන්න ?
අනිත් එක අර කොල්ලෙක් ඇහුවහම ටොන් පචයකුත් කිවුවා voice enable කරගන්න පුළුවන් කියලා .
මෙතන ඉන්න ඕන එකෙක් දන්නවා DATA packages වලට Voice enable කරන්න බැහැකියලා .
දැන් ඉතිං එක බොරුවක් වහන්න බොරු 7 ක් දෙනවා .
ඒ මදිවට මට PM කරලා කියනවා thread එක edit කරේ ගමේ කොල්ලෝ ටිකක් දැකලා ඔයාව නොන්ඩි කරපු නිසාලු
උබ පව් බං ..
ඇත්තම කියනවා නම් උබට ඕන වෙලා තිබුනේ කොල්ලොන්ට ආතල් එකක් දීලා පොඩි ස්වයන්වින්දනයක් ගන්න .
නමුත් කොල්ලෝ උබට PM කරලා කිවුවා ඔය බොරුව අයින් කරපන් නැත්නම් ඇත්ත දානවා කියලා .
මෙතන ඌට එහෙම PM කරලා කියපු කොල්ලොත් දැන් මගේ reply එක බලන බව දන්නවා ..
කමක් නැහැ බන් ................