ආයෙ මාස්ක් දාන්න කියනව නිවුස් එකක ඇහුණා
C_S_M Well-known member May 8, 2023 3,212 3,560 113 Kandy Oct 12, 2023 #1 ආයෙ මාස්ක් දාන්න කියනව නිවුස් එකක ඇහුණා Reactions: Solo Rider
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Oct 12, 2023 #2 yes. conjunctivitis. bacteria n viral 2ktma hadenwa. dn hadenna viral nisa habak. Reactions: C_S_M
Yudewwa Well-known member Oct 8, 2023 4,112 5,767 113 Oct 12, 2023 #3 ඔව් බන් ඔය ලෙඩේ දැන් මාසෙකට කලින් වගේ හිටං තියෙන්නේ. ඕක දවස් 10-12 විතර අල්ලලා හිටිනවා.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Oct 12, 2023 #4 ඇස් ලෙඩට මාස්ක් දාන්නේ අයි Reactions: corxv
CodeMan Well-known member Aug 26, 2021 677 914 93 Oct 12, 2023 #6 Challenger SRT8 said: ඇස් ලෙඩට මාස්ක් දාන්නේ අයි Click to expand...
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Oct 12, 2023 #7 ඔව්. අද office එකේ safety division එකෙන් mail එකක් දාල තිබ්බ. conjunctivitis infection එකක් ලංකාවේ බෝ වෙනවා කියල. Reactions: C_S_M and corxv
ඔව්. අද office එකේ safety division එකෙන් mail එකක් දාල තිබ්බ. conjunctivitis infection එකක් ලංකාවේ බෝ වෙනවා කියල.
kinkon Well-known member Aug 5, 2007 115,973 2 116,091 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 12, 2023 #9 පොඩි ලමයින්ට හැදෙන කතාවක් කිව්වෙ..මාස්ක් දාන්ඩ ඕනි නම් කිව්වෙ නෑ. Reactions: Amith0424, Solo Rider and corxv
B Bitter Truth Well-known member Dec 19, 2015 24,344 47,246 113 Oct 12, 2023 #10 mask dala wadak naha neda okata
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Oct 12, 2023 #11 Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Oct 12, 2023 #12 Ow lu Reactions: kinkon and Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,296 24,486 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 12, 2023 #13 ඇස් වලට මාස්ක් දාම්න Reactions: kinkon
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 Oct 12, 2023 #14 As waha kata waha tikak puchchanda.