මේ දවස්වල ඇස් ලෙඩක් මොකක් හරි තියේද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,112
    5,766
    113
    ඔව් බන් ඔය ලෙඩේ දැන් මාසෙකට කලින් වගේ හිටං තියෙන්නේ. ඕක දවස් 10-12 විතර අල්ලලා හිටිනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. අද office එකේ safety division එකෙන් mail එකක් දාල තිබ්බ. conjunctivitis infection එකක් ලංකාවේ බෝ වෙනවා කියල.
     
    • Like
    Reactions: C_S_M and corxv