මේ දවස්වල ගාල්ලේ යන්න පුලුවන්ද?

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    Ow bn idea eka athriya🙄

    Ela ban
    awaboodayak athi una eka gena santhoosai
    samahara aya innawane beeranna bee

    ගොඩක් උන් හිතන් ඉන්නේ
    අපේ අයට (අසල්වාසීන් / නෑදෑයෝ ) COVID
    හැදෙන්නේ නැ කියල

    thank you with respect
     
    • Love
    Reactions: Aluth Eka

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    මේ දවස් වල කොහෙවත් වැඩිය යන්න එපා අත්‍යාවශ්‍ය දේකට හැරෙන්න​
     
    • Love
    Reactions: Aluth Eka

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගාල්ලෙ Expressway Entrance එකේ පොලිසියෙ මාර අමාරුකාරයො ටිකක් ඉන්නෙ. මට නම් එතැනින් යන්නත් අප්පිරියයි වාහන නවත්තනව හැමතිස්සෙම, චෙක් කරනව. හරියට කතා කරන්නවත් දන්නෙ නැති එවුන් සෙට් එකක් ඉන්නෙ. ලංකාවෙ කිසිම එන්ට්‍රන්ස් එකක ඔහොම සෙට් වෙලා නෑ. ඒ නිසා මොන ලෙඩක් දායිද දන්නෙ නෑ.

    මුං ටික තාම හරියට කාගෙන්වත් මට්ටු වෙලා නෑ ඒකයි කේස් එක
     
    • Love
    Reactions: Aluth Eka

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    Kaduwela idalanam peyaine ..onamanam karannama deyak nethnam awith balala palayan...crowd welawata unath kotuwe nidahas then tina nisa dan kohomath athi..
    ( Hodama dee gaman noyana aka mee welawe)
     
    • Love
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    Kaduwela idalanam peyaine ..onamanam karannama deyak nethnam awith balala palayan...crowd welawata unath kotuwe nidahas then tina nisa dan kohomath athi..
    ( Hodama dee gaman noyana aka mee welawe)

    cancelled...anyway thanks bro :love: