මේ දවස්වල ජනප්රිය සින්දු
මේ දවස්වල උඹලා අහන ජනප්රිය සින්දු ටිකක් මේකේ දාපන්කෝ බන් කම්මැලි වෙලාවට අහන්න.

දැන් ටීවී වල යන ඒවානම් කුජීතයි. 
දෑස පලාගෙන කඳුලැලි ආවා
දෙහි මලක් වගේ... - කිංස්ලි
තන නාන නාන නාන නා... - කිංස්ලි![]()

මේ දවස්වල අහන්නෙත් ඒ දවස් වල අහපු ඒවා බන්. කපුගේ,පුන්සිරි උබලා ඒවා අහනවද දන්නේ නැහැ.දැන් ටීවී වල යන ඒවානම් කුජීතයි.
![]()