මේ දවස්වල ජනප්‍රිය සින්දු

Oct 13, 2016
2,675
276
0
මේ දවස්වල ජනප්‍රිය සින්දු

මේ දවස්වල උඹලා අහන ජනප්‍රිය සින්දු ටිකක් මේකේ දාපන්කෝ බන් කම්මැලි වෙලාවට අහන්න.
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,535
    16,370
    113
    මේ දවස්වල අහන්නෙත් ඒ දවස් වල අහපු ඒවා බන්. කපුගේ,පුන්සිරි උබලා ඒවා අහනවද දන්නේ නැහැ. :oo: දැන් ටීවී වල යන ඒවානම් කුජීතයි. :sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ දවස්වල අහන්නෙත් ඒ දවස් වල අහපු ඒවා බන්. කපුගේ,පුන්සිරි උබලා ඒවා අහනවද දන්නේ නැහැ. :oo: දැන් ටීවී වල යන ඒවානම් කුජීතයි. :sorry:

    කපුගේ එදා මෙදා තුර මගේ කැමතිම ගායකයා... :yes::yes: